IT company ekaka join wela maasa 9 kata passe appraisal eken 20000 ka increment ekak labena eka madida?
Awuruddaiindustry එකේ experience එක කොච්චර කල්ද?
Hmmmadditional work or role or designation change ekak une neththan ethi neda.
initially loku package ekakata giyanam oya gana kohomath ok.
depend on the job and company
Increment එක බේස් වෙන්නේ ඔයාගේ performance එකයි company financial situation එකයි මත තමයි. 20 නම් ටිකක් මදි වගේ තමයි. ඔයාගේ ලෙවල් එකේ ඉන්න company එකේ අයගෙනුත් ටිකක් අහලා බලන්න.
Experience - 1.5 yearsube exeperience ekai dan increment ekata kalin thibba salary ekai kohomda?
hmm dan rupee depreciation rate ekath ekka nam madi wageExperience - 1.5 years
salary - 600$
මදි ඉල්ලපන් 50000වත්IT company ekaka join wela maasa 9 kata passe appraisal eken 20000 ka increment ekak labena eka madida?
මදි. හැබැයි උඹයි performance අනුව තමා ඉතිං. උඹට හිතනවනම් උඹ හොඳට perform කරනවා කියලා HR ඒක්ක බය නැතුව කතා කරන්න. මොක ද මේ අවුරුද්දේ මුල freshers ලා ගත්තා $800 ට ඇවරේජ් ගොඩක් කම්පැණි වල දැන් $850 - $900 වගේ යනවාExperience - 1.5 years
salary - 600$
6 කට කිට්ටු වෙන්න හම්බුනා කියලා පහු ගිය කාලේ කිව්වා $1~380 ට වගේ ලං වුනු කාලේ (SE)hmm dan rupee depreciation rate ekath ekka nam madi wage
WSO2 ehema SE kenektath 4k wage hambenawa man hithanne dan
Madi $200-250 k wath illanna. $ 100 madiExperience - 1.5 years
salary - 600$
WSO2 salary exceptional.hmm dan rupee depreciation rate ekath ekka nam madi wage
WSO2 ehema SE kenektath 4k wage hambenawa man hithanne dan
wso2 sysco walata wadiay gewana ewath thiyenawa bnWSO2 salary exceptional.
Syscoth ehemai. e ganan hema company ekenma denne ne.
H20 freshekta kiyk denwdawso2 sysco walata wadiay gewana ewath thiyenawa bn
h20.ai ehema
probation eken passe da bn?IT company ekaka join wela maasa 9 kata passe appraisal eken 20000 ka increment ekak labena eka madida?