gsk ලැබ් එකේ වැඩ කරනවා මගේ යාලුවෙක්.. මිනිහ එක්ක කතා කලා කොවිඩ් බේත් ගැන.. මිනිහ කිව්වෙ බෙහෙතක් එහෙම එකපාර දෙන්නේ නෑලු. බෙහෙත හොයගත්තට ටෙස්ටින්ග්ම අවුරුදු2,3ක් කරන්න ඕනලු.. මොකෝ එක එක ලෙඩවල් තියන උන් ඉන්නවා, ඇලජික් වලට රියැක්ට් කරන විදිය බලන්න ඕන, දාහක් දේවල් බලන්න තියනවලු... ලෙඩෙට බේත හොයාගත්තට ඒක මනුස්සයෙක්ට ඇගට දාන්න කලින් ලොකූ වැඩ තොගයක් තියනවලු කරන්න...මේ තත්වේ බෙහෙතක් හොයාගන්නකන් තියෙන්න පුළුවන් කියනවා.![]()
gsk ලැබ් එකේ වැඩ කරනවා මගේ යාලුවෙක්.. මිනිහ එක්ක කතා කලා කොවිඩ් බේත් ගැන.. මිනිහ කිව්වෙ බෙහෙතක් එහෙම එකපාර දෙන්නේ නෑලු. බෙහෙත හොයගත්තට ටෙස්ටින්ග්ම අවුරුදු2,3ක් කරන්න ඕනලු.. මොකෝ එක එක ලෙඩවල් තියන උන් ඉන්නවා, ඇලජික් වලට රියැක්ට් කරන විදිය බලන්න ඕන, දාහක් දේවල් බලන්න තියනවලු... ලෙඩෙට බේත හොයාගත්තට ඒක මනුස්සයෙක්ට ඇගට දාන්න කලින් ලොකූ වැඩ තොගයක් තියනවලු කරන්න...
ow ban ada behethak hoyagaththath owa certify wela Lankawata ena tharam mass production ekakata yana kota thawa aurudu 2 kata wada yanawa. 100% sure behethak unath Mulin developed countries walatane production eka yanne. Loketama bedana kaleta thamai ithin Lankawata enne.gsk ලැබ් එකේ වැඩ කරනවා මගේ යාලුවෙක්.. මිනිහ එක්ක කතා කලා කොවිඩ් බේත් ගැන.. මිනිහ කිව්වෙ බෙහෙතක් එහෙම එකපාර දෙන්නේ නෑලු. බෙහෙත හොයගත්තට ටෙස්ටින්ග්ම අවුරුදු2,3ක් කරන්න ඕනලු.. මොකෝ එක එක ලෙඩවල් තියන උන් ඉන්නවා, ඇලජික් වලට රියැක්ට් කරන විදිය බලන්න ඕන, දාහක් දේවල් බලන්න තියනවලු... ලෙඩෙට බේත හොයාගත්තට ඒක මනුස්සයෙක්ට ඇගට දාන්න කලින් ලොකූ වැඩ තොගයක් තියනවලු කරන්න...
uba weda karana eke mula akura kiapan balannaape tibbe chanden passe.. dan December wenakn yana scene1k tiyenne... mehemath hodai wage

ඇයි ඒ කම්පැනි බලලද අනික් උන් වැඩ කරන්නේ?mama kiyanne BAN
WSO2
IFS
VIRTUSA wage company kawada vitahra wei da

na yako ,kiyapan dannawa namඇයි ඒ කම්පැනි බලලද අනික් උන් වැඩ කරන්නේ?![]()
![]()
![]()
![]()
![]()
ගොඩක් උන් සවේස් කරනවා wfh කන්සෙප්ට් එක ගැන . පේන හැටියට ඉවෙක්ටිව් වගේ . අරින එකක් නැ. උන් මේක බලලා ඉස්සරට බිල්ඩින් රෙන්ට් කරන එක අත ඇරලා පොඩි ලොකේශන් එකක් අරන් මීටින්ග් රූම්ස් ටිකයි HR වගේ පොඩි ස්පොට් එකයි කිචන් එක්කුයි තියලා ෆුල් wfh කන්සෙප්ට් එක්කට යයි
