මෙහෙම වෙනවා නම් ඇත්තටම සිරා...ඕනෙම නම් චේන්ජ් එකකටත් එක්ක සතියකට දවසක් දෙකක් ඔෆිස් ගියත් අවුලක් නැහැ...මට නම් ඒත් ගෙදර ඉඳන් වැඩ කරන එක සැපයි
ow epa wela wage nam wenasakata ehema weda karanawa, oni nam office eke team wala ewun dawasak dagena office enawa, outing ekak yanna sellam karanna puluwanne
same here

gedara idan weda karaddi patta welawak itiri wenawa. mama corona scene ekedi wenama room ekak hadagtta work area eka widiyata, hoda table chair walata invest kala. dan sape innawa
AC ekak gatte naha eka eelanga awuruddeth inna wenawanam ekath gannawa

passe kaleka electricity prashnaya wisadanna oni
ඔව් උබ කියන වාසි තියෙනවා. මම කොළඹ නෙමේ..සෑහෙන ගානක් ඉතිරිවෙනවා බං දැන්. ඉස්සර මාසෙටම ගියා අඩුම 30-40 ක් බෝඩිමේ ඉදලා කාල බිල අවම ලෙස ඉන්නත්. දැන් ඒව ඔක්කොම ඉතිරි.
ඔව් ඒ කන්සෙප්ට් එකට තමා යන්න යන්නේ ගොඩක් ඒවා. සතියට දෙපාරක් වගේ ගිහින් එන්න යන්න.( ගෙදර පවර් නැතිවුනාම කොළඹ යන්න ගියාම පැය කියක් යන්නද යකෝ කොළඹින් පිට වුන්



)
boarding wala inna kollanta sorry.com

gewal hadagena settle wela inna ewunta awulak nahane, kohomat settle wenne office enna puluwan distance ekakin. indala hitala ohoma eddi matak weine gedara hitiyanam paya kiyak itirida kiyala

dura inna ewunta power scene ekata generator ekak gattath padu naha boarding walata yana wiyadam ekka baladdi