IT company Salary Increments

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    USD වලින් කම්පැනි කීයක් පඩි ගෙවනවද ලංකාවේ. 😂
    WSO2
    Calcey
    Cloud Solutions
    Ascentic
    Enactor
    Surge Global
    Gapstars
    Different
    MyBudget

    All the above companies already pay using a foreign currency or peg the LKR salary to a foreign currency.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    1 company එකක salary එක usd/euro/aud වලින් define කරල නෑ.. base rate එකක් දීල තියෙනව LKR මෙච්චරයි කියලා... අද රේට් එකෙන් ඒ රේට් එක අඩු කරලා difference එක percentage එකක් විදිහට අරගෙන ඒක salary න් වැඩි කරල allowance එකක් විදිහට දෙනවා..
    එතකොට EPF ETF වෙනස් වෙන්නෙත් නෑ tax එක වෙනස් වෙන්නෙත් නෑ.. tax එක අතින් ගෙවන්න ඕනේ

    නම කියන්න බෑ කිව්වොත් බඩු මාට්ටු වෙනවනේ 😜
    මේක මරු ක්‍රමය. නැත්තන් මේකෙ පින් පඩි කාරයන්ව අපි tax ගෙවල maintain කරන්න එපැයි. allowance එක envelope එකක දෙන්න කියපන් එතකොට වැලි යට ගහල හංගන්න පුලුවන් tax නොගෙවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    IT field එකේ ඉන්න උන් ඕනවට වඩා පෙරේත වෙන්න යන්නත් එපා. දැනට ලංකාවේ business income/දේපල ලාභි/හොරු හැරුණාම යම් මට්ටමකට කාලා බීලා ඉන්නවත් වැටුපක් ලැබෙන්නෙ මේ field එකේ. බහුතර අනිත් මිනිස්සුන්ට රුපියල් 1000ක වත් increment එකක් නෑ. වතුකරේ තේ factory වල මැරීගෙන වැඩකරලා අපි වගේම රටට USD ගේන මිනිස්සුන්ට දවසට 1000ක් වත් නෑ. ඒක නිසා නැතිබනේම කියව කියව ඉන්න මිනිස්සුන්ටත් එපා කරවන්න එපා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    1 company එකක salary එක usd/euro/aud වලින් define කරල නෑ.. base rate එකක් දීල තියෙනව LKR මෙච්චරයි කියලා... අද රේට් එකෙන් ඒ රේට් එක අඩු කරලා difference එක percentage එකක් විදිහට අරගෙන ඒක salary න් වැඩි කරල allowance එකක් විදිහට දෙනවා..
    එතකොට EPF ETF වෙනස් වෙන්නෙත් නෑ tax එක වෙනස් වෙන්නෙත් නෑ.. tax එක අතින් ගෙවන්න ඕනේ

    නම කියන්න බෑ කිව්වොත් බඩු මාට්ටු වෙනවනේ 😜
    so2 😁?
     
    • Haha
    Reactions: හෙනයා

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,347
    460
    83
    Companies Pegged to USD
    Surge Global
    Mitra Innovation
    Ascentic
    Calcey Technologies
    Emojot Inc.
    RigServ
    Villvay
    GrubTech
    BlackSwan Technologies
    KochaSoft
    Multiplier
    Sana Commerce
    Cloud Solutions International
    WSO2
    Fcode Labs
    Random Software Ltd
    VEZOLVE (Only a portion of the salary is pegged)
    Stax Colombo (Pegged its performance bonus to USD)
    ConceptVines (In the process of adapting)
    Eyepax (In the process of adapting)

    Companies Pegged to EURO
    Serviceform
    Gapstars
    Axinom (Not exactly pegged but they work with Euro and give the right value to the people)

    Companies Pegged to AUD
    :Different

    Companies Pegged to GBP
    Codification
    Brand Finance Lanka

    Companies Pegged to SGD
    spaceworx.io
    Eutech Cybernetic
     
    kasun102

    Active member
  • Mar 16, 2007
    466
    114
    43
    wadduwa, sri lanka.

    What about the Sysco LABS? still in the process of adapting?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Companies Pegged to USD
    Surge Global
    Mitra Innovation
    Ascentic
    Calcey Technologies
    Emojot Inc.
    RigServ
    Villvay
    GrubTech
    BlackSwan Technologies
    KochaSoft
    Multiplier
    Sana Commerce
    Cloud Solutions International
    WSO2
    Fcode Labs
    Random Software Ltd
    VEZOLVE (Only a portion of the salary is pegged)
    Stax Colombo (Pegged its performance bonus to USD)
    ConceptVines (In the process of adapting)
    Eyepax (In the process of adapting)

    Companies Pegged to EURO
    Serviceform
    Gapstars
    Axinom (Not exactly pegged but they work with Euro and give the right value to the people)

    Companies Pegged to AUD
    :Different

    Companies Pegged to GBP
    Codification
    Brand Finance Lanka

    Companies Pegged to SGD
    spaceworx.io
    Eutech Cybernetic
    + MyBudget - pegged to AUD
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    Peg kalama salary eka kelinma 1.5 wage wela thiyanawa godak unge

    dan itath wedi athi :)