IT company Salary Increments

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,438
    3,829
    113
    2022 salary increments ehema tibunada ban ubalata ?
    $ walin ehema salary or increment labena companies lankawe thiyenwada ? :rolleyes2::rolleyes2:
     
    • Like
    Reactions: B.Chat

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Hmm no idea yet machan

    But was told it will be much higher than expected. But Hr eken hari answer ekak denneth naha

    I'm assuming promotion + increments this time since alot of people left cause of migration, inflation etc
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    internship iwara unata passe oya salary eka ganna devops ekek wenna kochchara exp oneda
    ඩොලර් වලින් දෙන්න ගත්තා නං දැං තියන ඩොලර් රේට් එකත් එක්ක internship ඉවර උනාම ඇති වෙයි මගේ හිතේ
    මොකද LKR වලින් දෙන කාලෙ ෆ්‍රෙශ් එකෙක්ට දුන්නෙ 200K LKR වගේ, එතකොට ඩොලර් 1000ක් වගේනේ, දැන් ඉතින් ඩොලර් 1000ක් කියන්නෙ කෙලින්ම 2.60ක් නේ.
    හැබැයි දැන් USD වලින් සැලරි දෙන තැනකට ගියා කියලා ලොකු වාසියක් නැති වෙයි වගේ, මොකද දැන් ඕක ස්ටේබල් වෙනවානේ. 200ට තිබ්බා කාලෙ USD සැලරි වලට ගිය එවුන් තමයි ලක් කාරයො
     
    • Like
    Reactions: sandaru1rox

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    දැන් උද්දමනය 15% පැනලා (CBSL January)
    ගිය අවුරුද්දෙම පඩියම නම් ලැබෙන්නේ 15% දුප්පත් වෙලා ගිය අවුරුද්දර සාපේක්ශව
    15% පඩි වැඩි උනොත්, ඇත්තටම increment එකක් වෙලා නෑ. ගිය අවුරුද්දෙ හිටිය විදිහට ඉන්න පුලුවන්
    20% පඩි වැඩි උනොත්, ඇත්තම increment එක 5%යි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඩොලර් වලින් දෙන්න ගත්තා නං දැං තියන ඩොලර් රේට් එකත් එක්ක internship ඉවර උනාම ඇති වෙයි මගේ හිතේ
    මොකද LKR වලින් දෙන කාලෙ ෆ්‍රෙශ් එකෙක්ට දුන්නෙ 200K LKR වගේ, එතකොට ඩොලර් 1000ක් වගේනේ, දැන් ඉතින් ඩොලර් 1000ක් කියන්නෙ කෙලින්ම 2.60ක් නේ.
    හැබැයි දැන් USD වලින් සැලරි දෙන තැනකට ගියා කියලා ලොකු වාසියක් නැති වෙයි වගේ, මොකද දැන් ඕක ස්ටේබල් වෙනවානේ. 200ට තිබ්බා කාලෙ USD සැලරි වලට ගිය එවුන් තමයි ලක් කාරයො
    ithin aluthen yana untath 1000$ nam 1000$ mane. e wasiya enawane.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    USD pegged company ekake na ne bung IT harenna

    ekake wath thama dakke na non IT company ekake USD walin pay karana:no::no:

    LKR salary nam therumak na me yana widiyata :baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ithin aluthen yana untath 1000$ nam 1000$ mane. e wasiya enawane.
    එහෙම දෙයිද කියලා ශුවර් නැහැනේ. මොකද USD වලින් සැලරිය දුන්නට LKR වලින් නේ අතට හම්බෙන්නෙ, ඒක නිසා LKR වලින් සැලරිය කියලා ඒ ගාන USD වලට කන්වර්ට් කරලා දුන්නොතින් මොකද වෙන්නෙ.
    සාමාන්‍යෙන් කරන්නෙ දැනට තියන LKR වලින් සැලරිය හදලා ඒකට හරියන්න USD ගාන අද රේට් එකෙන් දෙන එකනේ,
    දැනට SE කෙනෙක්ගෙ සැලරිය ලංකාවෙ සල්ලි වලින් 2.60කියමු
    ජනවාරි මාසෙ. 2.60ක් වෙන්න ඩොලර් 1293ක් ඕන වෙනවා
    හැබැයි දැන් 2.60ක් වෙන්න ඕන වෙන්නෙ ඩොලර් 1000යි. එකම පොසිශන් එකට සැලරි ස්කේල් දෙකකින් හම්බෙන්න පුලුවන්. කලින් ජොයින් වුනු අයට ඇඩ්වාන්ටේජ් එකක් වෙන විදියට.

    අනෙක් පැත්තට වෙන්නත් පුලුවන් ඔයා කියපු විදියට ඩොලර් $1000 යි කියලා වගේ ඇග්‍රී උනොත්, but depends on the company descision.
     
    • Like
    Reactions: Lionzzz

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    wso2 also has started calculating salary revisions..cisco too...will be notified in the end of this month
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    wso2 also has started calculating salary revisions..cisco too...will be notified in the end of this month
    wso2 එකේ ටික කාලෙකට කලින් ඉඳන් නේද ඕක කරනවා කියන්නෙ
    අර ත්‍රෙඩ් දාල තිබුනෙ ඒ කාලෙ.
     
    • Like
    Reactions: Master malli