IT course help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ හරි තීරණේ ගත්තේ. මොකද IT කාරයෝ පඳුරකට ගැහුවත් දහයක් විතර මතුවෙනවා. රස්සාවකට ගියාම degree තිබ්බාට බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ. තාම 1st year නිසා කට්ට කාලා හරි කරගන්න. අවුරුදු තුනක් විතර වෙනකොට qualifications තුනක් හතරක් විතර අරගෙන internship එකක් කරගත්තා නම් වැඩේ නියමයි.

    මෙහෙමයි මචන්. උඹ යන්න කැමති එක මොකද්ද ? වලින් ඔය එක එක developing technologies ගැන තියෙනවා. hardware තියෙනවා networking තියෙනවා.

    development වලට ආස නම් oracle certified java professional courses කරපන්. එහෙමත් නැත්තන් .net වගේ කැමැතිනම් MCTS එක කරපන්. SQL එකත් දාගත්තා නම් නියමයි.

    networking කැමැතිනම් ඉතින් CCNA කරලා දාපන් Academic එක. computer science කරන හින්දා උඹට පට්ට theory knowledge එකක් එනවා unlike IT.

    මම උඹට කියන්නේ මචන් සල්ලි තියෙනවා නම් නිකන් ඉන්නේ නැතුව කරන කාලේ හරි දෙයක් කරලා දාන්න කියලා. මොකද internationally recognized certificate එකක් නැතුව පොඩි පොඩි කඩවලින් ගත්ත ඒවාට කිසි සැලකිල්ලක් නෑ.

    thanx very much godak pahadili karala kiyaladunnata godak pin
    rep
    mekata rep dilath madi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.nsbm.lk/target_cs.php?eid=undergraduate_ucd_cs
    menna meka
    BSc in Computer Science (University College of Dublin)
    අහ NSBM කොල්ලෙක් නෙ
    චමින්ද සර් එහෙම දන්නවයි (chaminda wijesinghe)

    NSBM/NIBM දෙකම එකයි නෙ
    මේවට ඕනෑම තැනක සැලකිලි තියෙනවා
    ලොවෙත් ජය වේවා
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අහ NSBM කොල්ලෙක් නෙ
    චමින්ද සර් එහෙම දන්නවයි (chaminda wijesinghe)

    NSBM/NIBM දෙකම එකයි නෙ
    මේවට ඕනෑම තැනක සැලකිලි තියෙනවා
    ලොවෙත් ජය වේවා

    thanx machan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    76628_10151135638083445_2027739188_n.jpg


    550373_10151088806998445_938639832_n.jpg


    396403_10151081189033445_1845377015_n.jpg



    මගෙන් ඔන්න හොද ප්ලේස් ටිකක් ඉගෙන ගන්න
    හොද දෙයක් ඉගෙන ගන්න අනිවා ප්ලේස් තියෙනවා
    ලෝකෙම පිළිගත්
    http://www.facebook.com/media/set/?set=a.10151133618843445.455272.88378958444&type=1
    Tech One Learning
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ