IT Degrees එකක් කරන්න NSBM හොදද?

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    machan mehema ekakuth thiyenawa.. api machan NSBM 1 degree eka karanna patan ganne 2nd year 1 idala.. ita kalin denne higher diploma eka.. 2nd year 1ta yanna kalin MID ekata api company ekakata gihin 6mnth experience 1 ganna ona.. ita passe 2nd year patan aran lec thiyenne hawasa 5.30ta.. mokada udeta api job 1 karanna ona.. is up to you.. ehema karanawanan thamai hoda.. ethakota machan api degree eka gannakota api eliyata enne 2 years working experience ekka.. nathuwa eka paarata pollen gahuwa wage atharinne na.. ehema unama apita job hoyaganna pranayakuth na.. mokada hama degree ekatama wada watinne working experience. degree eka kiyanne academic qualification 1 witharai. thawa machan samaharu kiyanawa degree eka pass karane seeta ganak (%) kiyala. NSBM nan ehema na machan.. thaman wada karoth thamanta...
     
    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth

    machan uba NSBM eke degree eka complete karada nethnam tama karanawda?
    Computer Networks degree eka gena dannawada ?
    machan 2nd year yanna kalin job ekak hoyaganna un udau karanawada ?
     
    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth
    මචන් කැම්පස් එකක තියෙන fancy life එකෙන්වත් ,ඒකෙ තියෙන බිල්ඩින් ගානින්වත් සහ ඒක අනාගතයේදී කරන්න යන ආයෝජනවත් පදනම් කරගෙන උබ අවුරුදු හතරක් කැපකරල කරන්න යන Degree එක තීරනය කරන්න එපා :no::no: .Degree එකක් කරන්න යද්දී මුලින්ම බලපන් උබට ඒ ගාන affordable ද කියල මොකද සමහර උන් ඉන්නව ඔය මොනවත්ම බලන්නේ නැතුව ගිහින් රෙජිස්ටර් වෙලා අන්තිමට අසරණ අම්මටයි තාත්තටයි වද දෙනවා සල්ලි ඉල්ලල.අනික විශේෂෙන්ම ඔය පිටරටවල් වල Degree ඔෆර් කරන ගොඩක් පුද්ගලික විශ්වවිද්‍යාල වල මුලින් කියන ගාන වගේ දෙගුණයක් Degree එක ඉවර වෙන කොට මොකද ඩොලර් එකේ අගය වෙනස් වෙද්දි අනිවාර්යෙන්ම එයාල ගාන වෙනස් කරනව.ඒ හින්ද අනිවාර්යෙන්ම අහපල්ලා මුලින්ම Degree එකට කියන ගාන fixed price ද කියල..... තව දෙයක් තමයි මචන්ලා උබලා කරන්න යන Degree එකේ dropout rate එක අනිවා චෙක් කරලා බලපල්ලා .ඔය උබල හොදයෝ හොදයෝ කියල පුරසාරම් දොඩවන පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් 50%ටත් වඩා drop outing rate එකක් තියෙන විශ්වවිද්‍යාල:yes::yes:.ගොඩක් වුන් හිතනවා Degree එක කරගන්න බැරි උනාම ඒක උනේ උන්ගේම වරදින් කියල ඔව් එහෙමත් වෙන්න පුළුවන් හැබැයි 75% කටත් වඩා වගකීමක් උබල රෙජිස්ටර් කරගත්තු ආයතනයටත් තියෙනවා උබලව Degree එක වෙනකන්ම මග පෙන්වන්න .

    මට කියපන් උබලගෙන් කව්ද ගිහින් අහන්නේ උබල ඔය හොදයි කියන ආයතන වලින් ඔයාල මේ degree එකට කලින් ළමයි කීයක් බදව ගත්තද එතනින් කී දෙනෙක් Degree holders ලද කියල ? එහෙම ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ....මොකද 100 ක් register උනොත් ඔතනින් on-time Degree එක ගන්නෙ දහයක් වගේ.... ඒ හැලෙන උන්ට මොකද වෙන්නේ ? උන්ට ඒ ගැන ප්‍රශ්නයක්‌ නෑ ......:no::no::no: උන් බලන්නේ next intake එකට කලින් ගත්ත ගානට වඩා දෙගුණයක් ගන්නේ කොහොමද කියල විතරයි..:yes: ඔන්න ඕක තමයි හොදයි හොදයි කියල පුරසාරම් දොඩවන බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල සැබෑ නිරුවත...:yes::yes::yes:

    උබලට පුහු ආටෝපයට යන්නෙ නැතුව .ලොකු ගානක් යන්නෙත් නැතුව උබට උබේ Degree ඉවර කරගන්න ඕනෙනම් විතරක් මට pm එකක් දාපන්. සංවාදයට වියුර්තයි :yes:

    Machan man ubata Pm ekak demma ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    machan uba NSBM eke degree eka complete karada nethnam tama karanawda?
    Computer Networks degree eka gena dannawada ?
    machan 2nd year yanna kalin job ekak hoyaganna un udau karanawada ?

    mama machan management.. degree eka aran ewarai... ow machan apita Job 1 hoyaganna amarui nan.. NSBM 1n letter 1 denawa internship 1kata.. api danaganna ona ithin ethanata gihin job 1 hadaganna... mama hithanne na wena eka campus 1kin wath ohoma help karanawa kiyala... IT degree eka hodai bn. uba dawasaka gihin balapanko kiyanawata?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් කැම්පස් එකක තියෙන fancy life එකෙන්වත් ,ඒකෙ තියෙන බිල්ඩින් ගානින්වත් සහ ඒක අනාගතයේදී කරන්න යන ආයෝජනවත් පදනම් කරගෙන උබ අවුරුදු හතරක් කැපකරල කරන්න යන Degree එක තීරනය කරන්න එපා :no::no: .Degree එකක් කරන්න යද්දී මුලින්ම බලපන් උබට ඒ ගාන affordable ද කියල මොකද සමහර උන් ඉන්නව ඔය මොනවත්ම බලන්නේ නැතුව ගිහින් රෙජිස්ටර් වෙලා අන්තිමට අසරණ අම්මටයි තාත්තටයි වද දෙනවා සල්ලි ඉල්ලල.අනික විශේෂෙන්ම ඔය පිටරටවල් වල Degree ඔෆර් කරන ගොඩක් පුද්ගලික විශ්වවිද්‍යාල වල මුලින් කියන ගාන වගේ දෙගුණයක් Degree එක ඉවර වෙන කොට මොකද ඩොලර් එකේ අගය වෙනස් වෙද්දි අනිවාර්යෙන්ම එයාල ගාන වෙනස් කරනව.ඒ හින්ද අනිවාර්යෙන්ම අහපල්ලා මුලින්ම Degree එකට කියන ගාන fixed price ද කියල..... තව දෙයක් තමයි මචන්ලා උබලා කරන්න යන Degree එකේ dropout rate එක අනිවා චෙක් කරලා බලපල්ලා .ඔය උබල හොදයෝ හොදයෝ කියල පුරසාරම් දොඩවන පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් 50%ටත් වඩා drop outing rate එකක් තියෙන විශ්වවිද්‍යාල:yes::yes:.ගොඩක් වුන් හිතනවා Degree එක කරගන්න බැරි උනාම ඒක උනේ උන්ගේම වරදින් කියල ඔව් එහෙමත් වෙන්න පුළුවන් හැබැයි 75% කටත් වඩා වගකීමක් උබල රෙජිස්ටර් කරගත්තු ආයතනයටත් තියෙනවා උබලව Degree එක වෙනකන්ම මග පෙන්වන්න .

    මට කියපන් උබලගෙන් කව්ද ගිහින් අහන්නේ උබල ඔය හොදයි කියන ආයතන වලින් ඔයාල මේ degree එකට කලින් ළමයි කීයක් බදව ගත්තද එතනින් කී දෙනෙක් Degree holders ලද කියල ? එහෙම ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ....මොකද 100 ක් register උනොත් ඔතනින් on-time Degree එක ගන්නෙ දහයක් වගේ.... ඒ හැලෙන උන්ට මොකද වෙන්නේ ? උන්ට ඒ ගැන ප්‍රශ්නයක්‌ නෑ ......:no::no::no: උන් බලන්නේ next intake එකට කලින් ගත්ත ගානට වඩා දෙගුණයක් ගන්නේ කොහොමද කියල විතරයි..:yes: ඔන්න ඕක තමයි හොදයි හොදයි කියල පුරසාරම් දොඩවන බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල සැබෑ නිරුවත...:yes::yes::yes:

    උබලට පුහු ආටෝපයට යන්නෙ නැතුව .ලොකු ගානක් යන්නෙත් නැතුව උබට උබේ Degree ඉවර කරගන්න ඕනෙනම් විතරක් මට pm එකක් දාපන්. සංවාදයට වියුර්තයි :yes:

    100% agreed...

    Imnt going to say much ...try SLIIT or other anyway if ur going on IT side.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mama machan management.. degree eka aran ewarai... ow machan apita Job 1 hoyaganna amarui nan.. NSBM 1n letter 1 denawa internship 1kata.. api danaganna ona ithin ethanata gihin job 1 hadaganna... mama hithanne na wena eka campus 1kin wath ohoma help karanawa kiyala... IT degree eka hodai bn. uba dawasaka gihin balapanko kiyanawata?

    mchan nibm eke managemnt degrees hoda wunata IT side eka kujeethai.dan thiyena company wala godak un dannawa NIBM kiuwama theory lot ekak katapadan karapu un kiyala. :rofl:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    NSBM SE degree eke nam structure eka hodai. CS eka nam karanna epa

    Nikam karanawata degree karana kenek nam NSBM eke IT degrees shape.
    SE, Job market, Mewa gana hithala karanawa nam SLIIT APIIT IIT wage yanna.

    NSBM managment degrees patta. IT karanna epa kiyala thamai mama nam kiyanne.

    NSBM kiyanne NIBM da ? kalekata kalin NINM karapu mage yaluwo nam ekekwath IT field eke nah... :P un anatha sonnayo wage eka eka gubbayam wala...matath field ekedi NIBM ekekwath hmbuwela nathi tharam :D
    NSBM gena nam nodanimi :)

    :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    mchan nibm eke managemnt degrees hoda wunata IT side eka kujeethai.dan thiyena company wala godak un dannawa NIBM kiuwama theory lot ekak katapadan karapu un kiyala. :rofl:

    A issara bn theory katapadam karala job 1ta giye bn.. dan machan api eliyata awe 2 years working experience ekka... ethakota machan company walata monawath kiyanna ba..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    A issara bn theory katapadam karala job 1ta giye bn.. dan machan api eliyata awe 2 years working experience ekka... ethakota machan company walata monawath kiyanna ba..

    MANAGEMENT unta witharai eka karanne.IT walata ehema karanawa uba dakkada :p mam kiuwe naane management chater kiyla,MANGEMENT nan defa nibm thamai.but not for IT
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    MANAGEMENT unta witharai eka karanne.IT walata ehema karanawa uba dakkada :p mam kiuwe naane management chater kiyla,MANGEMENT nan defa nibm thamai.but not for IT

    ow bn mama danna kellek wada karanawa vertusa eke.. ekai mama qwe.. nodana kiyanne na machan..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    NSBM , NIBM degree karala migrate wenna puluwanda? , NZ , UK wage visa gannakota awule nadda? :rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ow bn mama danna kellek wada karanawa vertusa eke.. ekai mama qwe.. nodana kiyanne na machan..

    oye keeyen kee denada balahanko :3 batch eken aran balahan keeyen keeyada kiyala.virtusa eke issra idan nibm eke un ghin inna hinda unta adinawa poddak.eccarai wenasa.mamath nodana newei kiuwe bun :baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    oye keeyen kee denada balahanko :3 batch eken aran balahan keeyen keeyada kiyala.virtusa eke issra idan nibm eke un ghin inna hinda unta adinawa poddak.eccarai wenasa.mamath nodana newei kiuwe bun :baffled:

    mehemai machan onama kenekta job 1 karanna puluwan wenna thamai lectures dala thiyenne hawasata... job 1 karana nokarana eka thamange wadak.. karoth thamantane bn.. :):)
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    A issara bn theory katapadam karala job 1ta giye bn.. dan machan api eliyata awe 2 years working experience ekka... ethakota machan company walata monawath kiyanna ba..

    kawuda me two years work xp ekak ekka graduate wela thiyenne..:D :D umba machan degree karana kale job eka patan gaththada?? ehenam ithin umbata 2 yr xp thiyanawa puthe.. nathnam umba me kiyawanne oya institute walin kiyana magulak ganada?? degree eka complete weddi practical hours ekka two yrs complete wenawa wage meeharak kathawak ganada?? mama kiyapu palaweni krameta nam aniwa umbata two yrs xp thiyanawa.. so, if you have real industrial xp as i mentioned early then plz.. ignore this post. bt if u think u hv xp with ur practical hours or what ever things without real industrial xp :D :D i can say this.. u dn't no nothing about industry dr.. company doesn't give a fuck about ur degree practical hours..
     
    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    mcn networking side eke basically two types of jobs tiyanwa
    1)Network Administrator/Engineer
    2)System Engineer

    medekata amatharawa information security field eke job karanna puluwan
    Network field eke mn danna widihata Degree eka witharak nemei professional certifications balanawa

    1 st category jobs waladi CCNA godak wadagath;
    2nd category jobs waladi RedHat(linux path) or MCITP(windows ) wadagath wenawa

    private degrees quality eka athara loku wenasak naha
    But mn Sliit degree eka tikak paranai. Nsbm degree eka patan aran loku kalayak naha eka . eke nisa degree program eke awul enna puluwan.Degree programs patan gaththata IT field eke lectures gaodak adui.samahara aluth programs wala lectures naha ,labs naha. oya oya dekema networking labs ganath hoyala balanna.

    oya eselama balanna networking job role eka oyata gala penawada kiyala.
     
    Last edited:

    Man kemati ban netowrking side ekata tamai
    software side ekata kohomath dan kattiyath wedine .. e genath hithanna epaii
    computer science degree ekath hema tenama karanawa ... e nisa tamai man beluwe networing side eka toraganna ..

    machanla, mehe networking degree ekata jobs kohomada? mona wage companies walada jobs tiyenne ? normally, salaries kohomada ?
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    NSBM , NIBM degree karala migrate wenna puluwanda? , NZ , UK wage visa gannakota awule nadda?