සල්ලි ගෙවල IT ඩිග්රියක් කරන්න ගියා, 1st yr එකේ ඔක්කොම රිපීට්, ගොඩයන්න විදියක් කියපල්ලා:sorry: මේ තත්වය සාමාන්යයිද අසාමාන්යයිද?? රිපීට් කීවට රපීට් නෑ, සබ්ජෙට් ටික පාස් GPA අඩුයි කියල සෙටිපිකට් එක දෙන්නෑ,