Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    Machanla , me pahala site eke vedios download karaganna widihak kiyapanko? online balanna karadarai bn..
    opera eke , save net add on eka use kala , eka weda, but aluth videos eken baanna be..
    .onlineaccounting.lk
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    Machanla , me pahala site eke vedios download karaganna widihak kiyapanko? online balanna karadarai bn..
    opera eke , save net add on eka use kala , eka weda, but aluth videos eken baanna be..
    .onlineaccounting.lk

    MAXTHON මෙන්න මේ වෙබ් බ්‍රව්සරේ ගනින්..එකේන් ගිහින් උබ වීඩියෝ එක ප්ලේ කරාම දකුනෙන් වැටෙනවා ඩවුන්ලෝඩ් කියල එකක්..එතකොට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉතින් බන් IDM දා ගනින්කො. මන් නිකමට උඹ දාපු ලින්ක් එකෙන් ගිහින් AAT වීඩියෝ එකක් ප්ලේ කරලා download කර ගත්තත් එක්ක.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    MAXTHON මෙන්න මේ වෙබ් බ්‍රව්සරේ ගනින්..එකේන් ගිහින් උබ වීඩියෝ එක ප්ලේ කරාම දකුනෙන් වැටෙනවා ඩවුන්ලෝඩ් කියල එකක්..එතකොට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    maxthon eken, samaharak aluth vdo s puluwan baana .. eth okkoma be parana vdo s banna gyana links wagayak witarai download wenne,,, maxthon eken beri ewa savefrom , add on eken banna puluwan.. thanks machan;)

    ඉතින් බන් IDM දා ගනින්කො. මන් නිකමට උඹ දාපු ලින්ක් එකෙන් ගිහින් AAT වීඩියෝ එකක් ප්ලේ කරලා download කර ගත්තත් එක්ක.

    pop up wena vdo s widiyata machan site eke course eka atulata gyama tiyenne,, idm try kare ne.. idm hari yaida pop up case walata? uda widiyatat goda dagannat puluwan...
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    maxthon eken, samaharak aluth vdo s puluwan baana .. eth okkoma be parana vdo s banna gyana links wagayak witarai download wenne,,, maxthon eken beri ewa savefrom , add on eken banna puluwan.. thanks machan;)

    pop up wena vdo s widiyata machan site eke course eka atulata gyama tiyenne,, idm try kare ne.. idm hari yaida pop up case walata? uda widiyatat goda dagannat puluwan...

    IDM එක දා ගන්න , ඒක හොදයි, පොප් අප් උනත් අවුලක් නෑ පුලුවන්. Firefox එක දාගෙන එකෙන් බලන්න IDM දා ගන්නවා නම් Firefox
    වලට තමා ඒක හොදටම වැඩ කරන්නේ.

    All Video Downloder Proffessional කියලා ඇඩෝන් තියෙනවා , ඒවගෙනුත් ලේසී කර ගන්න. ඕනම බ්‍රව්සර් එකකට දා ගන්න පුලුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    IDM එක දා ගන්න , ඒක හොදයි, පොප් අප් උනත් අවුලක් නෑ පුලුවන්. Firefox එක දාගෙන එකෙන් බලන්න IDM දා ගන්නවා නම් Firefox
    වලට තමා ඒක හොදටම වැඩ කරන්නේ.

    All Video Downloder Proffessional කියලා ඇඩෝන් තියෙනවා , ඒවගෙනුත් ලේසී කර ගන්න. ඕනම බ්‍රව්සර් එකකට දා ගන්න පුලුවන්.
    Maxthon hari giye na bn . Download wena mp 4 file eka empty. Mn idm and uba kiyana widiya try karala kiyannam...
     
    • Like
    Reactions: charitha2011

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    maxthon eken, samaharak aluth vdo s puluwan baana .. eth okkoma be parana vdo s banna gyana links wagayak witarai download wenne,,, maxthon eken beri ewa savefrom , add on eken banna puluwan.. thanks machan;)

    pop up wena vdo s widiyata machan site eke course eka atulata gyama tiyenne,, idm try kare ne.. idm hari yaida pop up case walata? uda widiyatat goda dagannat puluwan...
    Pop up ඒවට වැඩ කරන්න ඕන බන්. වැල සයිට් වල එන තරමක් එන්නේ pop up videos නේ..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    be bn idm ekenut try kalaa
    podi podi file godak vidihatada video eka enne
    IDM eken mokakhari file type ekakin files download wenawada

    dakinne nathuwa idea 1k ganna ba bn hariyata

    oya wage video thiyena wena site ekak hari kiyapan try karala balanna reg novi balanna puluwan
    set unema naththam teamviewer/anydesk wage screen share karala balanna wenne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    podi podi file godak vidihatada video eka enne
    IDM eken mokakhari file type ekakin files download wenawada

    dakinne nathuwa idea 1k ganna ba bn hariyata

    oya wage video thiyena wena site ekak hari kiyapan try karala balanna reg novi balanna puluwan
    set unema naththam teamviewer/anydesk wage screen share karala balanna wenne
    Idm eken vdio ekata giyata download option eka pennanne ne bn :(