IT field එකේ තමන්ගේම දෙයක් කරන් ඉන්නෙ කවුද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,826
    11,258
    113
    සකරබරයිස්ඩ්

    ෆයිවර් තමා සයිඩ් එකෙන්

    මේන් ජොබ නැහීගෙන අමු ජේ එස් කෝඩ් ගහන එක
     
    • Like
    • Love
    Reactions: lkkolla and NRTG

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ලංකාවේ සද්ද නැතිව සල්ලි හොයන IT ඩයල් එකක්

    1000065641.png
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    kohomada foreign clients la hoyaganne unta call karanawa email karanawa bn mn email outreach kara godak un response na cold calling thama poddak hari sucess une eth english accent eka nathi hinda un kata karanna adi madi karanwa
    dedicated client base ekak innawa. I have few friend in deferent countries and they forward clients for me and do sub from foreign company.
     
    • Like
    • Love
    Reactions: NRTG and lkkolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    සමරිය

    ඉගෙන ගන්න එක නන් තාම කරනවා එක තමා මගේ නන් ආතල් එක මේක ඇතුලේ. තව අනික් අයට කියල දෙනවා. මට it ඉගෙන ගන්න ඕනි කියන උණ ආවේ පහ වසරටත් කලින්. ඊට පස්සේ AI ඉගෙන ගන්න ඕනි කියන උන 2012 ඉඳන්. ඒ පැත්තේ නන් අවුලක් නෑ.

    කෑමපස් ඉවර උන ගමන් ජොබ් ගියේ නෑ company එකක් පටන් ගත්තා. තාම එකේ වැඩ කරගෙන යනවා. දැනට තාම service දෙන්නේ. Product හදන්න ගිහින් තුන් හතර පාරක් හොම්බෙන් ගියා. තාම ඒක නන් හරි ගියේ ලොකුවට කියන්න තරං. අත ඇරලත් නෑ.
    ෆීල්ඩ් එකේ exp දැන් අවුරුදු 14ක් විතර.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664

    Ai related aluth deyak patan gamu machn

    bugbounty thma. ekadigata karanna amarui. hoda job ekk karala eeke padiyen badala lamay hadanawa 4k
    bugbounty karana eka patta amarui ne bro
    ------ Post added on Jun 11, 2024 at 11:22 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කෑමපස් ඉවර උන ගමන් ජොබ් ගියේ නෑ company එකක් පටන් ගත්තා. තාම එකේ වැඩ කරගෙන යනවා. දැනට තාම service දෙන්නේ. Product හදන්න ගිහින් තුන් හතර පාරක් හොම්බෙන් ගියා. තාම ඒක නන් හරි ගියේ ලොකුවට කියන්න තරං. අත ඇරලත් නෑ.
    ෆීල්ඩ් එකේ exp දැන් අවුරුදු 14ක් විතර.
    product valin success venna nam mulin hoda VC la tikak set venna ona, digata cash flow karanna, deneta peak eka thiyena hema product based company ekakma mulin loss making eva thama.

    lankaveta hari yanne services based thamai, product based set venne na, VC la na.

    india balapan okkoma product based eva failed, profit-making karnne Zoho vitharai india valatama.

    lankava balapan WSO2 loss making, thama run venne VC funding valin
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    Ai related aluth deyak patan gamu machn

    bugbounty karana eka patta amarui ne bro
    ------ Post added on Jun 11, 2024 at 11:22 PM
    ♥️♥️
    ආයේ කරනවා මචං දැන් ඒ පැත්තේ වැඩ ටිකක්. බලමු ඉස්සරහට මේකෙම අප්ඩේට් දෙන්න පුළුවන් වෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    product valin success venna nam mulin hoda VC la tikak set venna ona, digata cash flow karanna, deneta peak eka thiyena hema product based company ekakma mulin loss making eva thama.

    lankaveta hari yanne services based thamai, product based set venne na, VC la na.

    india balapan okkoma product based eva failed, profit-making karnne Zoho vitharai india valatama.

    lankava balapan WSO2 loss making, thama run venne VC funding valin
    කතාව හරි. එහෙම සීන් එකක් තියෙනවා. මුලින් යන cost එක කවර කරගන්න ඒක අමාරුයි fund නැතුව. අපි near 10m loss කරගත්ත අපේ අතින් එක පාරක් තව ටිකක් බර්න් කරන්න හරියට investment තිබ්බේ නෑ. එකෙන් වැඩේ මග නතර කරා. ඒ උනාට ඒ අවුරුදු ගාන අල්ලාගෙන ඉන්න පුළුවන් උනා නන් සමහර විට ගොඩ දාගන්න තිබ්බ ඒත් කියන්න බෑ සල්ලීම නෙවෙයි නේ ඕකට බලපාන්නේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒ උනාට ඒ අවුරුදු ගාන අල්ලාගෙන ඉන්න පුළුවන් උනා නන් සමහර විට ගොඩ දාගන්න තිබ්බ ඒත් කියන්න බෑ සල්ලීම නෙවෙයි නේ ඕකට බලපාන්නේ.
    eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.
    අපේ මාර්කටින් වෙන විදියකට උනේ. ඔය කිව්ව product එකේ මාර්කටින් වලට වෙන කෙනෙක් හිටියේ. අපි ඔක්කෝගේමා එක එක හේතු තිබ්බ ෆෙල් වෙන්න. සල්ලිම නෙවෙයි සීන් ඒක. ඒ උනාට සල්ලි තිබ්බ නන් අපිට වැරදි හදාගන්න කන් අල්ලගන්න පුළුවන්. ඒව අපි ෆිකස් කරගන්න පටන් ගන්නකොට අපේ සල්ලි ඉවර වෙලා තිබ්බේ.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.
    lankawa wage ratak target karala it related ( service base) karana eka therumak nedda,
    man dakala thiyenwa godak aya hodata karagena yanwa,
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    lankawa wage ratak target karala it related product ( service base) karana eka therumak nedda,
    man dakala thiyenwa godak aya hodata karagena yanwa,
    එහෙම අවුලක් නෑ. හොඳ success product තියනවා. කොහෙත් success rate එක අඩුයි ඒකට රට බලපානවා කියන එක හරියටම කියන්න බෑ. ඒ ඒ රටට ආවේණික ප්‍රශ්න කොහොමත් තියෙනවා. අපේ වැඩේ තමා ඒවට සොළුෂන් දෙන එක. ඒක ඉතින් අමාරුයි නැත්තං හැමෝම ඕක කරනවා නේ.