Sure machan, all the best.Following.
I will update this thread within few years
dedicated client base ekak innawa. I have few friend in deferent countries and they forward clients for me and do sub from foreign company.kohomada foreign clients la hoyaganne unta call karanawa email karanawa bn mn email outreach kara godak un response na cold calling thama poddak hari sucess une eth english accent eka nathi hinda un kata karanna adi madi karanwa
සමරිය
Ai related aluth deyak patan gamu machnසමරිය
ඉගෙන ගන්න එක නන් තාම කරනවා එක තමා මගේ නන් ආතල් එක මේක ඇතුලේ. තව අනික් අයට කියල දෙනවා. මට it ඉගෙන ගන්න ඕනි කියන උණ ආවේ පහ වසරටත් කලින්. ඊට පස්සේ AI ඉගෙන ගන්න ඕනි කියන උන 2012 ඉඳන්. ඒ පැත්තේ නන් අවුලක් නෑ.
කෑමපස් ඉවර උන ගමන් ජොබ් ගියේ නෑ company එකක් පටන් ගත්තා. තාම එකේ වැඩ කරගෙන යනවා. දැනට තාම service දෙන්නේ. Product හදන්න ගිහින් තුන් හතර පාරක් හොම්බෙන් ගියා. තාම ඒක නන් හරි ගියේ ලොකුවට කියන්න තරං. අත ඇරලත් නෑ.
ෆීල්ඩ් එකේ exp දැන් අවුරුදු 14ක් විතර.
bugbounty karana eka patta amarui ne brobugbounty thma. ekadigata karanna amarui. hoda job ekk karala eeke padiyen badala lamay hadanawa 4k
product valin success venna nam mulin hoda VC la tikak set venna ona, digata cash flow karanna, deneta peak eka thiyena hema product based company ekakma mulin loss making eva thama.කෑමපස් ඉවර උන ගමන් ජොබ් ගියේ නෑ company එකක් පටන් ගත්තා. තාම එකේ වැඩ කරගෙන යනවා. දැනට තාම service දෙන්නේ. Product හදන්න ගිහින් තුන් හතර පාරක් හොම්බෙන් ගියා. තාම ඒක නන් හරි ගියේ ලොකුවට කියන්න තරං. අත ඇරලත් නෑ.
ෆීල්ඩ් එකේ exp දැන් අවුරුදු 14ක් විතර.
Ai related aluth deyak patan gamu machn
bugbounty karana eka patta amarui ne bro
------ Post added on Jun 11, 2024 at 11:22 PM
Ela machn ජය වේවා..
ආයේ කරනවා මචං දැන් ඒ පැත්තේ වැඩ ටිකක්. බලමු ඉස්සරහට මේකෙම අප්ඩේට් දෙන්න පුළුවන් වෙයි.
කතාව හරි. එහෙම සීන් එකක් තියෙනවා. මුලින් යන cost එක කවර කරගන්න ඒක අමාරුයි fund නැතුව. අපි near 10m loss කරගත්ත අපේ අතින් එක පාරක් තව ටිකක් බර්න් කරන්න හරියට investment තිබ්බේ නෑ. එකෙන් වැඩේ මග නතර කරා. ඒ උනාට ඒ අවුරුදු ගාන අල්ලාගෙන ඉන්න පුළුවන් උනා නන් සමහර විට ගොඩ දාගන්න තිබ්බ ඒත් කියන්න බෑ සල්ලීම නෙවෙයි නේ ඕකට බලපාන්නේ.product valin success venna nam mulin hoda VC la tikak set venna ona, digata cash flow karanna, deneta peak eka thiyena hema product based company ekakma mulin loss making eva thama.
lankaveta hari yanne services based thamai, product based set venne na, VC la na.
india balapan okkoma product based eva failed, profit-making karnne Zoho vitharai india valatama.
lankava balapan WSO2 loss making, thama run venne VC funding valin
eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.ඒ උනාට ඒ අවුරුදු ගාන අල්ලාගෙන ඉන්න පුළුවන් උනා නන් සමහර විට ගොඩ දාගන්න තිබ්බ ඒත් කියන්න බෑ සල්ලීම නෙවෙයි නේ ඕකට බලපාන්නේ.
අපේ මාර්කටින් වෙන විදියකට උනේ. ඔය කිව්ව product එකේ මාර්කටින් වලට වෙන කෙනෙක් හිටියේ. අපි ඔක්කෝගේමා එක එක හේතු තිබ්බ ෆෙල් වෙන්න. සල්ලිම නෙවෙයි සීන් ඒක. ඒ උනාට සල්ලි තිබ්බ නන් අපිට වැරදි හදාගන්න කන් අල්ලගන්න පුළුවන්. ඒව අපි ෆිකස් කරගන්න පටන් ගන්නකොට අපේ සල්ලි ඉවර වෙලා තිබ්බේ.eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.
lankawa wage ratak target karala it related ( service base) karana eka therumak nedda,eka ithin ube product and marketing matha thamai depend venne, hariyata market kara ganna godak unta ba (expensive), samaharu hariyata market karath ita passe thamai danne unge target audience eka limited kiyala.
එහෙම අවුලක් නෑ. හොඳ success product තියනවා. කොහෙත් success rate එක අඩුයි ඒකට රට බලපානවා කියන එක හරියටම කියන්න බෑ. ඒ ඒ රටට ආවේණික ප්රශ්න කොහොමත් තියෙනවා. අපේ වැඩේ තමා ඒවට සොළුෂන් දෙන එක. ඒක ඉතින් අමාරුයි නැත්තං හැමෝම ඕක කරනවා නේ.lankawa wage ratak target karala it related product ( service base) karana eka therumak nedda,
man dakala thiyenwa godak aya hodata karagena yanwa,