IT field එකේ තමන්ගේම දෙයක් කරන් ඉන්නෙ කවුද

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    product valin success venna nam mulin hoda VC la tikak set venna ona, digata cash flow karanna, deneta peak eka thiyena hema product based company ekakma mulin loss making eva thama.

    lankaveta hari yanne services based thamai, product based set venne na, VC la na.

    india balapan okkoma product based eva failed, profit-making karnne Zoho vitharai india valatama.

    lankava balapan WSO2 loss making, thama run venne VC funding valin
    මේක සිරා කතාව.. යුරෝප් එහෙම ගත්තම ගොඩක් ස්ටාටප් නැගල යන්නේ ඉන්වෙස්ට්මනට් තියෙනවා පැලෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මේකේ සමහර කමෙන්ට් තියෙනවා තමන්ගේ දෙයක් කරගත්තේනෑ ජොබ් කරේ එක අවුල් වගේ කියල.

    ඔය දෙකෙන් මොකක් කරත් අපි හැම වෙලේම අනික් අයට ඕනි ටික තමා කරන්නේ. බිස්නස් කරා කියල විශේෂ නිදහසක් නෑ. අපි service එකක් product එකක් එලියට දුන්නම ආයේ අපේ දෙයක් කරනවා කියලා නෑ. ජොබ් කරලා සමහරු ගන්න සැලාරි සමහර වෙලාවට අවුරුදු 10ක් බිස්නස් එකක් කරත් ගන්න බෑ. ඒක අනික් පෙත්තටත් එහෙමයි.

    ජොබ් එකට වඩා බිස්නස් අමාරුත් නෑ ලෙසිත් නෑ කොහොම කරත් තමන්ට අමාරු ලේසි වෙන්නෙ කැමැත්ත අනුව. පිටින් බලං ඉන්න අය කියන කතා අදාලම නෑ තමන්ට හිතේ බරක් නැතුව නිදාගන්න පුළුවන් නන් කියල තමා මම හිතන්නේ.

    ඒ නිසා එහෙම අවුල් තියාගන්න එපා. චිල් එකේ ඉන්න.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මේකේ සමහර කමෙන්ට් තියෙනවා තමන්ගේ දෙයක් කරගත්තේනෑ ජොබ් කරේ එක අවුල් වගේ කියල.

    ඔය දෙකෙන් මොකක් කරත් අපි හැම වෙලේම අනික් අයට ඕනි ටික තමා කරන්නේ. බිස්නස් කරා කියල විශේෂ නිදහසක් නෑ. අපි service එකක් product එකක් එලියට දුන්නම ආයේ අපේ දෙයක් කරනවා කියලා නෑ. ජොබ් කරලා සමහරු ගන්න සැලාරි සමහර වෙලාවට අවුරුදු 10ක් බිස්නස් එකක් කරත් ගන්න බෑ. ඒක අනික් පෙත්තටත් එහෙමයි.

    ජොබ් එකට වඩා බිස්නස් අමාරුත් නෑ ලෙසිත් නෑ කොහොම කරත් තමන්ට අමාරු ලේසි වෙන්නෙ කැමැත්ත අනුව. පිටින් බලං ඉන්න අය කියන කතා අදාලම නෑ තමන්ට හිතේ බරක් නැතුව නිදාගන්න පුළුවන් නන් කියල තමා මම හිතන්නේ.

    ඒ නිසා එහෙම අවුල් තියාගන්න එපා. චිල් එකේ ඉන්න.
    othana salli vithrak ma nemai, Freedom kiyala deyakuth thiyanava, uba thaniyen deyak karana kota thiyena freedom eke google ceo position giyth oya feel eka enne na.
     
    • Love
    Reactions: lkkolla