IT field එකේ තමන්ගේම දෙයක් කරන් ඉන්නෙ කවුද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේකේ සමහර කමෙන්ට් තියෙනවා තමන්ගේ දෙයක් කරගත්තේනෑ ජොබ් කරේ එක අවුල් වගේ කියල.

    ඔය දෙකෙන් මොකක් කරත් අපි හැම වෙලේම අනික් අයට ඕනි ටික තමා කරන්නේ. බිස්නස් කරා කියල විශේෂ නිදහසක් නෑ. අපි service එකක් product එකක් එලියට දුන්නම ආයේ අපේ දෙයක් කරනවා කියලා නෑ. ජොබ් කරලා සමහරු ගන්න සැලාරි සමහර වෙලාවට අවුරුදු 10ක් බිස්නස් එකක් කරත් ගන්න බෑ. ඒක අනික් පෙත්තටත් එහෙමයි.

    ජොබ් එකට වඩා බිස්නස් අමාරුත් නෑ ලෙසිත් නෑ කොහොම කරත් තමන්ට අමාරු ලේසි වෙන්නෙ කැමැත්ත අනුව. පිටින් බලං ඉන්න අය කියන කතා අදාලම නෑ තමන්ට හිතේ බරක් නැතුව නිදාගන්න පුළුවන් නන් කියල තමා මම හිතන්නේ.

    ඒ නිසා එහෙම අවුල් තියාගන්න එපා. චිල් එකේ ඉන්න.
    ඔවු ඒක ඇත්ත..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    othana salli vithrak ma nemai, Freedom kiyala deyakuth thiyanava, uba thaniyen deyak karana kota thiyena freedom eke google ceo position giyth oya feel eka enne na.
    එහෙම නෑ ජොබ් කරත් ඒ freedom එක ගන්න උන් ඉන්නවා. ඒක අපි බලන විධිය අනුව නෙවෙයි ඒක එක අයට සාපේක්ෂයි.

    Freedom නෑ බිස්නස් වල investment level එකට එනකං.

    ඔය කියන freedom එක බිස්නස් වල එන්න මුලින් කට්ට කන්න ඕනි. ජොබ් වල විකෙන්ඩ් ෆ්‍රී කරගෙන නෝමල් එකේ යනකොට සමහරු විකෙන්ඞ් වල බිස්නස් කරලා අන්තිමට ෆ්‍රී ඉන්නවා. දෙන්නම කැප කරනවා දැවිදියකට. අවුරුදු 25 විකෙන්ඩ් එකේ හරි ජොබ් කරන උන් කරන වැඩ ඒ කාලේම බිස්නස් කරපු අය පස්සේ වෙලාව හදාගත්ත කියල 40න් කරන්න බැනේ.

    ඕක තනිකරම passion එක අනුව වෙන දෙයක් එකක් හොඳවත් නරකවත් නෑ.දෙකම එකයි.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එහෙම නෑ ජොබ් කරත් ඒ freedom එක ගන්න උන් ඉන්නවා. ඒක අපි බලන විධිය අනුව නෙවෙයි ඒක එක අයට සාපේක්ෂයි.


    ඕක තනිකරම passion එක අනුව වෙන දෙයක් එකක් හොඳවත් නරකවත් නෑ.දෙකම එකයි.
    oya Freedom eka nemai, job eka ubata uda inna un toxic nam ubata job ekama epa venva, methandi uba independent kisima kenekta yatathe veda karanna ona na, you are the decision maker.
     
    • Love
    Reactions: lkkolla

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    kauruth kiyala denne na bn bokken, un gahapu game, expire wela, unta stable wela, katavath use karaganda bari time eke thamai un owa kiyala denne, lankave mentality
     
    • Love
    Reactions: lkkolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    oya Freedom eka nemai, job eka ubata uda inna un toxic nam ubata job ekama epa venva, methandi uba independent kisima kenekta yatathe veda karanna ona na, you are the decision maker.
    Outliers වෙනයි realty එක වෙනයි. Commitment තමා මේකේ අපි වගකියන කෙනා. Freedom එන්න කළින් කරන්න වැඩ තියෙනවා.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Outliers වෙනයි realty එක වෙනයි. Commitment තමා මේකේ අපි වගකියන කෙනා. Freedom එන්න කළින් කරන්න වැඩ තියෙනවා.
    uba kiyana Freedom eka venai, mama kiyanne api karana vedma Freedom ekak kiyala, Life eka kiyanne commitment thama, Commitment nethi deyak loke na na entrepreneurship or employment.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    uba kiyana Freedom eka venai, mama kiyanne api karana vedma Freedom ekak kiyala, Life eka kiyanne commitment thama, Commitment nethi deyak loke na na entrepreneurship or employment.
    ජොබ් කරන අයත් ඔහොම තමා හිතන්නේ ඉතිං. ඕක සාපේක්ෂයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    uba vena company ekaka veda karala nethi hinda ehema hithanava athi, eheth ehema nemai ban real life eka, higher management eka toxic nam, ubata job ekema epa veneva.
    ඕකම ඉතින් clientla ගැනත් කියන්න පුළුවන් නේ ජොබ් කරන අයට. මට නන් හිතෙන්නෙ ඔය දෙක compare කරන එකම තේරුමක් නැති වැඩක්. දෙකම ඒක වගේ pros cons තියෙනවා
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88
    :D

    සමරිය

    ඉගෙන ගන්න එක නන් තාම කරනවා එක තමා මගේ නන් ආතල් එක මේක ඇතුලේ. තව අනික් අයට කියල දෙනවා. මට it ඉගෙන ගන්න ඕනි කියන උණ ආවේ පහ වසරටත් කලින්. ඊට පස්සේ AI ඉගෙන ගන්න ඕනි කියන උන 2012 ඉඳන්. ඒ පැත්තේ නන් අවුලක් නෑ.

    කෑමපස් ඉවර උන ගමන් ජොබ් ගියේ නෑ company එකක් පටන් ගත්තා. තාම එකේ වැඩ කරගෙන යනවා. දැනට තාම service දෙන්නේ. Product හදන්න ගිහින් තුන් හතර පාරක් හොම්බෙන් ගියා. තාම ඒක නන් හරි ගියේ ලොකුවට කියන්න තරං. අත ඇරලත් නෑ.
    ෆීල්ඩ් එකේ exp දැන් අවුරුදු 14ක් විතර.
    ඔයා නාසා එකෙත් වැඩකරා නේද තුන වසරෙදි 🤪
    ------ Post added on Sep 3, 2024 at 1:28 PM