IT field එකේ ජොබ් කරන අය එන්න

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    දැනට තියෙන තත්ත්වය එක්ක නම් ලෝන් එහෙම ගහලා ඩිග්‍රි එකක් කරන එක මාරම රිස්ක්.

    ඉස්සරහටත් තව ජොබ් ගොඩක් අඩුවෙයි AI නිසා
    health care related karapan (phycology, counsilling wage ). idiriyata manasika leddu wadiwwenawa. IT wala inna godak un naaki wenakota mole avul pisso. IT compitive wadi. AI nisa tawat kelawenawa
     
    • Like
    Reactions: evoke and Outlook

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    IT field එකේ කියන තරම් intern, trainee jobs වලට යන්න අමාරුද දැන්?
    ඔව්.
    it වලට ආසාවක් තියෙන කෙනෙක් උනත් පටන් ගෙන IT degree එකක් කරන එක risky ද?
    ඔව්. ඩිග්‍රී එකක් කියන්නේ රස්සාවක් ලැබෙන්න සුදුසුකමක් නෙමෙයි. විසේශයෙන් IT ෆීල්ඩ් එකේ. කරන්න යන ජොබ් එකට අදාලව ටෙක්නිකල් ස්කිල්ස් තමයි ඕන. ඩිග්‍රී එකකකින් ලැබෙන්නේ මූලික දැනුමක් විතරයි. Intern, ASE නම් ඩිග්‍රී එක බලයි. එතනින් උඩ වැඩක්ම නෑ. රටෙන් එලියේ ජොබ් එකක් සෙට් කරගන්න නම් ඩිග්‍රී එකක් කරලා තියෙන එක වැදගත්.
    State university science degree එකක් අත ඇරලා මේ පාත් එක තෝරගන්න එක අපරාධයක් වේවිද?
    (cloud, cyber side එකට ආසාවක් තියෙන්නේ)
    උස නම් සයිවර් සිකුරුටි කරලා ලංකාවේ ඉන්න එක තේරුමක් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    ඔව්.

    ඔව්. ඩිග්‍රී එකක් කියන්නේ රස්සාවක් ලැබෙන්න සුදුසුකමක් නෙමෙයි. විසේශයෙන් IT ෆීල්ඩ් එකේ. කරන්න යන ජොබ් එකට අදාලව ටෙක්නිකල් ස්කිල්ස් තමයි ඕන. ඩිග්‍රී එකකකින් ලැබෙන්නේ මූලික දැනුමක් විතරයි. Intern, ASE නම් ඩිග්‍රී එක බලයි. එතනින් උඩ වැඩක්ම නෑ. රටෙන් එලියේ ජොබ් එකක් සෙට් කරගන්න නම් ඩිග්‍රී එකක් කරලා තියෙන එක වැදගත්.

    උස නම් සයිවර් සිකුරුටි කරලා ලංකාවේ ඉන්න එක තේරුමක් නෑ.

    Tech skill නම් දැන් එච්චර වැදගත් නෑ බං.
    AI දාලා අටවගන්න පුළුවන්.
    Soft skills තමයි ඕන.
    වැඩේ හරියට නොකරත් කමක් නෑ client හැපි එකේ තියාගන්න පුළුවන් නම් එච්චරයි. 💸