IT field එකේ ජොබ් කරන අය එන්න

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    IT field එකේ කියන තරම් intern, trainee jobs වලට යන්න අමාරුද දැන්?
    it වලට ආසාවක් තියෙන කෙනෙක් උනත් පටන් ගෙන IT degree එකක් කරන එක risky ද?
    State university science degree එකක් අත ඇරලා මේ පාත් එක තෝරගන්න එක අපරාධයක් වේවිද?
    (cloud, cyber side එකට ආසාවක් තියෙන්නේ)
     
    • Sad
    Reactions: saja and Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    IT field එකේ කියන තරම් intern, trainee jobs වලට යන්න අමාරුද දැන්?
    it වලට ආසාවක් තියෙන කෙනෙක් උනත් පටන් ගෙන IT degree එකක් කරන එක risky ද)
    State university science degree එකක් අත ඇරලා මේ පාත් එක තෝරගන්න අපරාධයක් වේවිද?
    (cloud, cyber side එකට ආසාවක් තියෙන්නේ)
    ආවට ගියාට ඩිග්‍රී කරලා ජොබ් හොයන්න අමාරුයි මචන් ඕනම එකක, තේරුමක් ඇතුව කරපන් එතකොට ප්‍රශ්නයක් නෑ. අනිත් දේ තමා specialization එකක් කරපන් cyber sec, cloud වගේ පැත්තට. හැබැයි මතක් කරලා basics හරියට ඉගෙන ගෙන පලයන්.
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ආවට ගියාට ඩිග්‍රී කරලා ජොබ් හොයන්න අමාරුයි මචන් ඕනම එකක, තේරුමක් ඇතුව කරපන් එතකොට ප්‍රශ්නයක් නෑ. අනිත් දේ තමා specialization එකක් කරපන් cyber sec, cloud වගේ පැත්තට. හැබැයි මතක් කරලා basics හරියට ඉගෙන ගෙන පලයන්.
    දැනට කරගෙන යන්නේ BIT (uom) external එක. මේකෙන් ඒ path එකට යන්න පුලුවන්ද?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    දැනට තියෙන තත්ත්වය එක්ක නම් ලෝන් එහෙම ගහලා ඩිග්‍රි එකක් කරන එක මාරම රිස්ක්.

    ඉස්සරහටත් තව ජොබ් ගොඩක් අඩුවෙයි AI නිසා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    IT field එකේ කියන තරම් intern, trainee jobs වලට යන්න අමාරුද දැන්?
    it වලට ආසාවක් තියෙන කෙනෙක් උනත් පටන් ගෙන IT degree එකක් කරන එක risky ද?
    State university science degree එකක් අත ඇරලා මේ පාත් එක තෝරගන්න එක අපරාධයක් වේවිද?
    (cloud, cyber side එකට ආසාවක් තියෙන්නේ)
    Intern and trainee nam dn tikak amrui puthe 🥲
    Eth uthsahaya athrinna epa digatama asa paththe polish and up to date weyan
    :yes:

    ආවට ගියාට ඩිග්‍රී කරලා ජොබ් හොයන්න අමාරුයි මචන් ඕනම එකක, තේරුමක් ඇතුව කරපන් එතකොට ප්‍රශ්නයක් නෑ. අනිත් දේ තමා specialization එකක් කරපන් cyber sec, cloud වගේ පැත්තට. හැබැයි මතක් කරලා basics හරියට ඉගෙන ගෙන පලයන්.
    :yes:
    Basics is must must must
    ------ Post added on Sep 15, 2025 at 8:40 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    දැනට කරගෙන යන්නේ BIT (uom) external එක. මේකෙන් ඒ path එකට යන්න පුලුවන්ද?
    කරන විදිය අනුව වෙනස් වෙනවා මචන්, ඒක තමා කිව්වෙ. කරන්නන් වාලේ කලොත් කොහොමත් කෙල වෙනවා. උඹ ඕකට ඔන දැනුම, experiece, connections වගේ ඒවා හොයාගන්න ට්‍රයි කලොත් චාන්ස් එකක් තියෙනවා
     
    • Like
    Reactions: LZP1992 and Outlook

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    degree එක කරන ගමන් පුළුවන් තරම් projects කරන්න . degree එකේ තියන projects ගැන නෙවෙයි මම කියන්නේ .. කඩයක් හරි පොඩි company එකක් හරි අල්ලාගෙන solution එකක් දෙන්න . එහෙම නැත්නම් freelance projects කරන්න . intern interview වලදී ඒවා පෙන්නන පුළුවන් එතකොට . . පොත් දැනුම කොහොමත් හැමෝටම තියනවා . intern කෙනෙක් එතනින් ඉස්සරහට perform කරලා තියනවා කියලා පෙන්නුවොත් හොඳ chance එකක් තියනවා job එක සෙට් වෙන්න ..
    මට නම් හිතෙන්නේ science කරා කියලා නම් මහ ලොකු වැඩක් නෑ දැන් .. ගත්ත තීරණේ හොදයි . හැබෙයි මහන්සි උනේ නැත්නම් සල්ලිත් නෑ , ජෝබුත් නෑ ..

    කරන්නන් වාලේ degree කරලා නම් දැන් intern ගන්න ලේසි නෑ ..
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    මම නන් කියන්නේ උබ science පැත්තෙන් ඉස්සරහට ගිහින්, මැද්දෙන් it ඉගෙන ගනීන්. ඊට පස්සේ science + tech වලින් මොනවා හරි project කරලා apply කරලා බලන්න intern වලට. IT sure නෑ නේ බං දැන් කාලේ.
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    IT has fewer entry barriers. That has made it a competitive field.

    There is nothing wrong with choosing IT if you are confident enough to become highly competent.
     
    • Like
    Reactions: Outlook and Emarald

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Jobs nam lasi na dan hoyaganna. Intern witharak nemei, more than 10 year experience tiyena untath amaru kalayak wela dan. Godak welawata experience tiyena un apply karana ewa waladi company eka try karanne package eka adu ekawa ganna. Podi podi knowledge base adu padu tibunath ewa manage karanna dan puluwan nisa.

    Remote jobs thamai dan option eka wela tiyenne. Godak remote jobs opportunities enneth hiring agents la wage un through. Habai ithin contract. Ekath koi weleda danne na.

    Lankawa athule tiyena eka kata gihin permanent unath dan permanent kiyanneth selawena manasa wage tamai. VRS ekak deela lay off karanna puluwan. 1 month, 3 month deela layoff karapuwa tiyenawa. Hoda company ekak wunoth nam fair VRS ekak dei.

    IT no more a safe sector to be.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    ජොබ් හොයන්න හිතාගෙන කරන්න එපා
    ජොබ් නෑ

    කෙලින්ම බිස්නස් සීන් එකේ ඉඳපන්
    ප්‍රොජෙක් හොයාගෙන කරපං
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    Pissuda bn Ai වලින් බඩු හම්බියන්වා තව අවුරුුදූ 10ක් යද්දි ඔක්කොම Ai agents ලාගෙන් යන්නේ...
    Phycology, agriculture වගේ පැත්තක් බලපන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    Pissuda bn Ai වලින් බඩු හම්බියන්වා තව අවුරුුදූ 10ක් යද්දි ඔක්කොම Ai agents ලාගෙන් යන්නේ...
    Phycology, agriculture වගේ පැත්තක් බලපන්

    Psychology නම් හොඳ සබ්ජෙක්ට්ස් එක
    සේරටම පිස්සු
    ස්ථීර බෙහෙතකුත් නෑ
    ලෙඩ්ඩු ටිකක් හදාගත්තාම දිගටම පොපිට්