IT field - IQ Question Help Please

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ෆ්‍රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ෆ්‍රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )

    මැත්ස් S3 > කොමස් A, B2

    කරන්න දෙයක් නෑ බං
    ඌට අනාගතයක් නෑ
    ආත්මෙ මාරු කරගෙන එන්න වෙනවා 😁
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ෆ්‍රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )
    mehema karapan. uta sarala puthon tutorial ekak karanna kiyapan youtube eke. ita passe projecteular.net eke prashna try karanna kiyapan
     
    • Like
    Reactions: dodangodarohan

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Oh my boy!!!
    IQ tests measure a variety of skills like working memory, fluid reasoning, verbal comprehension and more. But he notes the science suggests IQ tests are still not well equipped to provide meaningful scores for these separate abilities, and should be interpreted only as measuring someone’s overall general intelligence.

    https://www.discovermagazine.com/mind/do-iq-tests-actually-measure-intelligence
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ෆ්‍රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )
    iq වලට මෑත සයන්ස් කොමස් කියල නැ . එකට ඔය ඔන්ලයින් ඕනේ තරම් රිසෝසස් තියනවා. ඒවා කරන්න. කොමස් ෆීල්ඩ් එකේ කෙනෙක් IT යන එක සැහෙන්න සක්සස් වැඩක්. ගිහිල්ලම බලන්න කියන්න. ඒ වගේම කොමස් පැත්තෙන් තව පොඩ්ඩක් උඩ සෙටිෆයි වෙන්න බලන්න. එහෙම උනාම IT කම්පැනි එකක හොදම සලරි තියන පොට්‌ එකකට යන්න පුළුවන්. දිවලොපින් අඩු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    එහෙම දෙයක් නැහැ
    කොමර්ස් මැත්ස් නෙමෙ ඕ ලෙවල් විතරක් කරලා ඊට පස්සෙ ඩිග්‍රි එකට එන්ටර් වෙලා ෆීල්ඩ් එකෙ ඉන්න උන් ඔනි තරම් ඉන්නවා.
    @Jack_Sparrow FYI