කවුද බන් ඔහොම කියන්නෙ? කොමස් කරල IT කරන්න බෑ කියලෆ්රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )
