IT graduate කෙනෙක්ට migrate වෙන්න හොද රටක්
IT graduate කෙනෙක්ට migrate වෙන්න හොද රටක් රටවල් මොනාද ? PR යන එක නම් වෙන්නේ නැහැ .points මදි .experience එකට point වැඩි වෙනවට වඩා වේගයෙන් cutoff marks වැඩි වෙනවා .

study ගිහින් හරි කමක් නැහැ ජොබක් හොයාගෙන settle වෙන්න හොද රටක් . IT වලට හොද demand එකක් තියෙන .