networking නම් ගොඩක් ජොබ් තියෙනවා.. hardware side එකත් දන්නවනම් ජොබ් හොයා ගන්න එක අමාරු නැහැ.. පොඩි තැනක හරි ජොබ් එකක් කරපන් experience ගන්න.. ඒක ගොඩක් වැදගත්..
වැඩ කරන ගමන් microsoft exams කරපන් හෙමිහිට.. පස්සෙ ccna කරපන්.. දිගටම යන්න පුළුවන්.. බයවෙන්න එපා.. දැන්ම පටන් ගනින්.. තප්පරයක්වත් අපතේ යවන්නෙපා..

eath thama job ekak set une ne ban. Linux petthath aulak ne jame beraganna puluwan tharamata dannawa.. mamanam hithanne Networking walata wada Software side eke job hoyana eka lesi. experience thiyenawa mata 1 year withara server management.. eath karume thama ban.thiyene thiyena hema job ekakatama danawa.ekakinwath enne ne..
machan CCNA certiicate ekata jobs hoyaganna puluwanda ?