Aug 9, 2015
82
3
0
machan mata danaganna ona mama SE position ekakata cv eka daanakota dan work karana place eka daanawane.ithink cv eka yawana company eken information leak wela hadisiyewath current place ekata danaganna puluwan weida mama mehema cv ekak damma kiyala;)
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙමයි මම නම් දැම්මා Currently working At කියලා....
    මට නම් එහෙම අවුලක් වෙලා නැහැ තාම..
    අපි මැරෙනකම්ම එකම තැන ඉන්න බැදිලා නැහැනේ..
    1 මන්ත් නෝටිස් දීලා යන්න අපිට අයිතිය තියෙනවනේ...