පලවෙනි එක ඉතිං AND එකකිං යවල ඒ එන රිසල්ට් එක NOT එකකිං යවල ගනිං ඉන්පුට් කීය වුනත් එච්චර තමා![]()
දෙවනි එකත් OR එකකිං යවල නොට් එකකිං යවල ගනිං![]()
1. (ABC)' = A' + B' + C'
2. (A+B+C)' = A'*B'*C'
Ai ban eka input ekak ??? Kiyala thiyanne




![]()
IT දන්න කෙනෙක් කියන්නකෝ මේකේ එක ගන්නකොට 3ක් එනවනේ? ඇයි මේ එකක් ??? කියලා තියන්නේ?
