Palihawadana1990

Well-known member
  • මචංලා, මම වැඩ් කරන කම්පැනි එකේ තියෙනවා TV 05 ක්. ඒ වගේම ඉන්ටෙර්නෙට් කනෙක්ශන් එකක් සහ WB My Cloud EX4100 එකක්, සහ පරිඝණක 15ක් විතර.

    ටීවී ගැන කිවුවොත් බ්‍රෑන්ඩ් එක Eurostar T40SLED-E15 ස්මර්ට් ටීවී. එකේ වයිෆයි, සහ ඉන්ටෙර්නෙට් පොර්ට් එකකුත් තියෙනව.

    තව විස්තර කලොත්, My Cloud එක තමා අපේ හැම මගුලම සේවු කරන්නේ, ඒක හැමොටම යූස් කරන්න පුලුවන්.

    මට මෙන්න මේක තමයි දැනගන්න ඕන.....

    මේ ටීවී වලින් My Cloud එකට Log වෙන්න ඕන, ගිහිල්ල එකේ තියෙන ෆයිල් ඕපන් කරන්න ඔන සහ එක ටීවී එකෙන් My Cloud එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඔටෝ ප්ලේ වෙන්න ඕන පැය 24 ම, අනික ඒ ෆොටො මට දවස් 2න් දෙකට අප්ඩෙට් කරන්නත් ඕන.

    දැනට හැම ටීවී එකක්ම වයිෆයි වලින් කනෙට් වෙලා තියෙන්නෙ. මම උපරිම ට්‍රයි කරා My Cloud එක කනෙක්ට් කරන්න.

    ප්ලීස් මට හෙල්ප් කරන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    Connecting the TV to WiFi doesn't make the TV to login to WD My Cloud device. I haven't got a clue what a EuroStar T40 is but you should be able to install the My Cloud Mobile App on the TV to enable you to connect to the NAS.
    Have you done this step?
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    ලේසිම ක්‍රමය ඇවිල්ලා TV එකට App එකක් ලියලා දාන එක. TV start වෙනකොට APP එක run වෙන විදිහට. එහෙම නැත්නම් Rasberry Pi එකක් TV එකට සෙට් කරලත් කරන්න පුළුවන් ඇති.

    තව හිතලා බලලා වෙන options දාන්නම්.
     

    Palihawadana1990

    Well-known member
  • ලේසිම ක්‍රමය ඇවිල්ලා TV එකට App එකක් ලියලා දාන එක. TV start වෙනකොට APP එක run වෙන විදිහට. එහෙම නැත්නම් Rasberry Pi එකක් TV එකට සෙට් කරලත් කරන්න පුළුවන් ඇති.

    තව හිතලා බලලා වෙන options දාන්නම්.

    හපොයි.... බලන්න ලේසි ක්‍රමයක්. මොකද මම ඔය ගැන දන්නෙ නෑ....
     

    Palihawadana1990

    Well-known member
  • Connecting the TV to WiFi doesn't make the TV to login to WD My Cloud device. I haven't got a clue what a EuroStar T40 is but you should be able to install the My Cloud Mobile App on the TV to enable you to connect to the NAS.
    Have you done this step?

    මචං.... My Cloud Android ඇප් එක ටීවී එකේ වැඩ, එකෙන් මම කියන වැඩේ කර ගන්න පුලුවන්, හැබැයි එකෙදි ගොඩක් ඩේඩ යනවා මට හිතෙන විදියට, මොකද වයිෆයි හරහා ඇප් එක කනෙක් වෙලා නිසා... ඩේට යන්නේ නැති වෙන්න ඒක කනෙක් කරගන්න හෙල්ප් එකක් දෙන්න....