මචංලා, මම වැඩ් කරන කම්පැනි එකේ තියෙනවා TV 05 ක්. ඒ වගේම ඉන්ටෙර්නෙට් කනෙක්ශන් එකක් සහ WB My Cloud EX4100 එකක්, සහ පරිඝණක 15ක් විතර.
ටීවී ගැන කිවුවොත් බ්රෑන්ඩ් එක Eurostar T40SLED-E15 ස්මර්ට් ටීවී. එකේ වයිෆයි, සහ ඉන්ටෙර්නෙට් පොර්ට් එකකුත් තියෙනව.
තව විස්තර කලොත්, My Cloud එක තමා අපේ හැම මගුලම සේවු කරන්නේ, ඒක හැමොටම යූස් කරන්න පුලුවන්.
මට මෙන්න මේක තමයි දැනගන්න ඕන.....
මේ ටීවී වලින් My Cloud එකට Log වෙන්න ඕන, ගිහිල්ල එකේ තියෙන ෆයිල් ඕපන් කරන්න ඔන සහ එක ටීවී එකෙන් My Cloud එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඔටෝ ප්ලේ වෙන්න ඕන පැය 24 ම, අනික ඒ ෆොටො මට දවස් 2න් දෙකට අප්ඩෙට් කරන්නත් ඕන.
දැනට හැම ටීවී එකක්ම වයිෆයි වලින් කනෙට් වෙලා තියෙන්නෙ. මම උපරිම ට්රයි කරා My Cloud එක කනෙක්ට් කරන්න.
ප්ලීස් මට හෙල්ප් කරන්න