IT help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙහෙමයි සීන් එක බිස්නස් එකකට සිස්ටම් එකක් හදන්න ඕනා.

    X කියන කස්ටමර් ඉන්නවා කියන්නකෝ.
    එයා සෙට් කරනවා A කියන කස්ටමර් ව.
    A සෙට් කරනවා Bව.
    B සෙට් කරනවා Cව.
    C සෙට් කරනවා Dව.
    D සෙට් කරනවා Eව.
    E සෙට් කරනවා Fව.

    Xට F කස්ටමර් වෙනකන් එන ලාබෙන් කොටසක් යනවා. X ට යටින් ඉන්න 6කගේ ලාබෙන් කොටසක් Xට යන්න ඕනා. Xට උපරිම ලැබෙන්නේ පහලින් ඉන්න 6කගේ ලාබේ විතරයි උදාහරනෙට අනුව F ගෙන් ලයින් එක කැඩෙනවා චේන් එක නවතිනවා.

    ඔය වගේ චේන් කීපයක් Xට හදන්න පුලුවන් වෙන්න ඕනා. හැම චේන් එකකින්ම උපරිම 6ක ලාබය Xට ගිහින් නවතින්න ඕනා.

    උඩ උදාහරනේ විදියට
    X - A - B - C - D - E - F ට පස්සේ G සෙට් වුනාම Xට Gගේ ලාබෙන් කොටසක් යන්නේ නෑ. A දක්වා යනවා.

    හිතන්නකෝ එක්කෙනෙක්ට 1% ලැබුනා කියලා. එතකොට උඩට යන්න 6% ලාබයක් වෙන්කරලා තියනවා.

    Xට අවශ්‍යනම් චේන් එකක් නොහදා 6% තනියම ගන්න පුලුවන් විදිහට හදන්නත් ඕනා.

    සිස්ටම් එකේ X ගෙන් පස්සේ යන සෙට් වෙන පුද්ගලයන්ගෙන් ලැබෙන ලාබය වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා.
    උදාහරනෙකට X ට A ගෙන් 5% B ගෙන් 4% C ගෙන් 1% ලෙස පහලට ප්‍රතිශත කැමති ආකාරයකින් වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා.

    ඔය විදියට සිස්ටම් එකක් හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    ජොයින් වෙන කෙනාට ලොග් වුනාම තමන්ට මුදල් එන ආකාරය පේන්න ඕනා.
    මේක බිස්නස්ප්ලෑන් එකක්. කරන්න පුලුවන්නම් ගොඩක් බිස්නස් ගොඩ දැම්මැකි.

    ප.ලි
    හිනාවෙන්න එපා යකුනේ 😂
    පිරමිඩ් වගේ පෙනුනට පිරමිඩ් නෙවේ 😂

    පුලුවන්නම් සොෆ්ට්වෙයා එකක් හදලා බිස්නස් වලට විකුනන්න.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    space egypt GIF
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පිරමිඩ් නෙවේ බන්. සිස්ටම් එක මහබැංකුවේ කෙනෙක් ලවා සහතික කරගත්තා පිරමිඩ් නෙවේ කියලා.

    විකුනන්නේ භාණ්ඩ. ලාබෙන් කොටසක් මෙම්බර්ස්ලට යනවා. ලයින් එක 6න් කැඩෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිරමිඩ යෝජනා ක්‍රමයක් හඳුනා ගන්නේ කෙසේද?​

    යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට සහභාගිවන්නන්හට මුදල් හෝ මුල්‍යමය වටිනාකමක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම් සහ ආදායම් උපයා ගත හැකිවන්නේ,

    - යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් හඳුන්වාදීම මගින් හෝ
    - අලුතින් එක්වන සාමාජිකයන්ගේගේ දායකත්ව/ආයෝජන මුදල වැඩි කිරීම හෝ

    මගින්නම් එය පිරමිඩ ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. ඉහත කරුණු හැරුණු විට සලකා බැලිය යුතු තවත් ලක්ෂණ කිහිපයක් තිබේ.
    read more...

    https://www.cbsl.gov.lk/si/නිතර-අසනු-ලබන-ප්‍රශ්න/තහනම්-යෝජනා-ක්‍රම
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට ඔය අයිඩියා එක ආවේ ලීසිං කම්පැනි, මංචි වගේ කම්පැනි දැක්කම.
    උන්ගේ සිස්ටම් එකෙත් කීපදෙනෙක්ට චේන් එකක් වගේ ලාබෙන් කොටසක් බෙදෙනවා.

    භාණ්ඩ විකුනන එකෙක් 20%ක ලාබයක් තියාගත්තත් ඕකෙන් 6%ක් දෙන්න බැරිකමක් නෑ. වැඩිපුර බිස්නස් එකක් කරගන්න පුලුවන්.
    තමන්ට ගානක් ලැබෙනවා කිව්වම තව කෙනෙක්ට භාණ්ඩයක් ගන්න කියලා හරි කියනවා.
    භාණ්ඩයක් අරන් මෙම්බර්ශිප් ගන්න ඕනා වගේ කතා මෙතන නෑ.
    ඕනනම් ඩිරෙක්ට් බ්‍රෝකර් වැඩේ කරලා 6% ගන්නත් පුලුවන්.
    භාණ්ඩ විකුනන ව්‍යාපාරෙකට මේක ගැලපෙනවා.
    මගේ ෆර්නිචර් ව්‍යාපාරයටත් ගැලපෙනවා.

    ඕවලින් මේ වැඩේ කරගන්න පුලුවන් ද? කෙලින්ලයින් එක 6න් නවතින්න ඕනා
    ------ Post added on Aug 10, 2025 at 8:44 PM

    පිරමිඩ යෝජනා ක්‍රමයක් හඳුනා ගන්නේ කෙසේද?​

    යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට සහභාගිවන්නන්හට මුදල් හෝ මුල්‍යමය වටිනාකමක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම් සහ ආදායම් උපයා ගත හැකිවන්නේ,

    - යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් හඳුන්වාදීම මගින් හෝ
    - අලුතින් එක්වන සාමාජිකයන්ගේගේ දායකත්ව/ආයෝජන මුදල වැඩි කිරීම හෝ

    මගින්නම් එය පිරමිඩ ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. ඉහත කරුණු හැරුණු විට සලකා බැලිය යුතු තවත් ලක්ෂණ කිහිපයක් තිබේ.
    read more...

    https://www.cbsl.gov.lk/si/නිතර-අසනු-ලබන-ප්‍රශ්න/තහනම්-යෝජනා-ක්‍රම

    නෑ බන් පිරමිඩ් සීන් එකක් නෙවෙයි. මම මහබැංකුවේ කෙනෙක්ට අයිඩියා එක කියලා ඇහුවා. භාණ්ඩ විකුනන්නේ. ලාබෙන් කොටසක් කස්ටමර්ව සෙට් කරාම ලැබෙනවා. බ්‍රෝකර් ගාස්තුවක් වගේ
    ------ Post added on Aug 10, 2025 at 8:45 PM
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,718
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    ඕවලින් මේ වැඩේ කරගන්න පුලුවන් ද? කෙලින්ලයින් එක 6න් නවතින්න ඕනා
    Uba mokadda hadanna try karanne? Mobile App ekak da nathnm Custom Web App ekak da?
    Web App eka hadanwanm othanin blpn Logic eka same ithin podi podi wenas kam karnna thiyenne
    Laravel Hodai
    Custom Project eekak karanwa nm mn buwek set karannam laravel karana
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Uba mokadda hadanna try karanne? Mobile App ekak da nathnm Custom Web App ekak da?
    Web App eka hadanwanm othanin blpn Logic eka same ithin podi podi wenas kam karnna thiyenne
    Laravel Hodai
    Custom Project eekak karanwa nm mn buwek set karannam laravel karana

    අපිට වෙබ් ස්ක්‍රිප්ට් එක හදලා බිස්නස් වලට විකුනන්න පුලුවන්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන් පිරමිඩ් සීන් එකක් නෙවෙයි. මම මහබැංකුවේ කෙනෙක්ට අයිඩියා එක කියලා ඇහුවා. භාණ්ඩ විකුනන්නේ. ලාබෙන් කොටසක් කස්ටමර්ව සෙට් කරාම ලැබෙනවා. බ්‍රෝකර් ගාස්තුවක් වගේ

    ChatGPT

    Red flag from a legal perspective

    This smells like a pyramid scheme structure — which is illegal in many countries if there’s no genuine product/service being sold to end customers outside the recruitment system.
    Even if it has a real product, regulators often investigate closely.​

    GROK

    That said, while the tech is straightforward, the concept raises red flags. It closely mirrors multi-level marketing (MLM), but with the recruitment focus and profit-from-downline mechanics, it could be classified as a pyramid scheme, especially if earnings rely more on recruiting than actual product sales. In Sri Lanka (inferred from the Sinhala text), pyramid schemes are explicitly prohibited under Section 83(C) of the Banking Act No. 30 of 1988. The Central Bank has cracked down on similar setups, including crypto-related ones, with penalties like 3–5 years imprisonment and fines. Even in 2025, awareness campaigns highlight their deceptive nature. If there's a genuine product/service generating value (not just recruitment fees), it might qualify as legal MLM, but consult a lawyer to avoid issues. Globally, such systems often collapse when recruitment slows, leaving lower levels at a loss.​
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ChatGPT

    Red flag from a legal perspective

    This smells like a pyramid scheme structure — which is illegal in many countries if there’s no genuine product/service being sold to end customers outside the recruitment system.​
    Even if it has a real product, regulators often investigate closely.​

    GROK

    That said, while the tech is straightforward, the concept raises red flags. It closely mirrors multi-level marketing (MLM), but with the recruitment focus and profit-from-downline mechanics, it could be classified as a pyramid scheme, especially if earnings rely more on recruiting than actual product sales. In Sri Lanka (inferred from the Sinhala text), pyramid schemes are explicitly prohibited under Section 83(C) of the Banking Act No. 30 of 1988. The Central Bank has cracked down on similar setups, including crypto-related ones, with penalties like 3–5 years imprisonment and fines. Even in 2025, awareness campaigns highlight their deceptive nature. If there's a genuine product/service generating value (not just recruitment fees), it might qualify as legal MLM, but consult a lawyer to avoid issues. Globally, such systems often collapse when recruitment slows, leaving lower levels at a loss.​

    නෑ බන් මම මේක මහබැංකුවේ පොරකගෙන් ඇහුවා. ගොඩක් සිස්ටම් ඔය විදිහයිලු. භාණ්ඩයක ලාබයෙන් කොටසක් සීමිත පිරිසක් අතර ශෙයා කරාට අව්ලක් වෙන්නේ නෑ

    අහ් කුකුලොහ් ....

    උබලා තවම ඉන්නවද බන්.
    මේකේ ඩිරෙක්ට් ලයින් එක 6න් කැඩෙනවා.
    මොකක්ද මේ ගැන හිතන්නේ
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63

    පිරමිඩ යෝජනා ක්‍රමයක් හඳුනා ගන්නේ කෙසේද?​

    යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට සහභාගිවන්නන්හට මුදල් හෝ මුල්‍යමය වටිනාකමක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම් සහ ආදායම් උපයා ගත හැකිවන්නේ,

    - යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් හඳුන්වාදීම මගින් හෝ
    - අලුතින් එක්වන සාමාජිකයන්ගේගේ දායකත්ව/ආයෝජන මුදල වැඩි කිරීම හෝ

    මගින්නම් එය පිරමිඩ ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. ඉහත කරුණු හැරුණු විට සලකා බැලිය යුතු තවත් ලක්ෂණ කිහිපයක් තිබේ.
    read more...

    https://www.cbsl.gov.lk/si/නිතර-අසනු-ලබන-ප්‍රශ්න/තහනම්-යෝජනා-ක්‍රම
    මේකේ කියල තියෙන පොයින්ට් එකේ පොඩි අවුලක් තියෙනවා.
    නව සාමාජිකයින් හඳුන්වා දුන්නම ගානක් ලැබෙන එක/ ගානක් ලැබෙන එක + ආපු අළුත් සමාජිකයාට(හෝ ජාමාජිකයන්ට) discount credits ලැබීම pyramid නෙවෙයි. ඒකට කියන්නේ refferel program කියල...
    ඒක වැල වගේ යනවානම් තමයි pyramid වෙන්නේ.

    ex-
    person A බිස්නස් එකට/ වැඩසටහනට person K හඳුන්වා දෙනව එතකොට A ට ගානක්/ credits ලැබෙනවා. සමහර ආයතනවල Aට ප්‍රතිලාබයක් දෙනවා වගේම Kටත් ප්‍රතිලාබයක් දෙනවා discount එකක් /credits.

    Person K introduce කරනවා person X, Y, Z. එතනදී K ව අර ඉස්සෙල්ල කිව්වා වගෙ ප්‍රතිලාබ Kට ලැබෙනවා. XYZ තුන්දෙනාම වෙනුවෙන්. ඒ වගේම XYZ ලටත් ප්‍රතිලාබ දෙන ආයතනයක් නම් ඒ ගොල්ලන්ටත් ලැබෙනවා...
    A referral program 👆
    Referral program thiyenawa leading private institute wala...

    **නමුත් K කට්ටිය ගෙනාව කියල K ව එක්කන් ආපු person Aට මුකුත් ලැබෙන්නේ නෑ...

    K කට්ටිය එක්කන් ආවා කියල K ව එක්කන් ආපු Aට ලැබෙනවා වගේ වැලක් නිර්මාණය වෙනවා නම් තමයි pyramid වෙන්නේ...
     
    මේක පිරමිඩ් සීන් එකක් නෙවෙයි.
    මුන් මේ හැම එකටම පිරමිඩ් පිරමිඩ් ගානවා.

    පපුලුවන්නම් සොෆ්ට්වෙයා එකක් හදලා බිස්නස් වලට විකුනපන්.
    මට එකක් ෆ්‍රී දීපන් අයිඩියා එක දුන්නට 😂