elvitigalawa echchara allanne naa.Man gedara ghin balannm sanjaya
කෙන්යාවෙ වතුරත් නැතුව මොන කුබුරු කෙටිලිද බන්.මම මේ කල්පණා කරේ අර රජ කෙනෙක් කරා වගේ දුර පලාතකට ගිහින් කුඹුරක් කොටන් හැංගිලා ඉන්න
එකම ප්රශ්නේ මේ යන විදියට අවුරුදු පහ හයකින් මගුල් ඇතා ඇව්ත් එක්කරන් ගියේ නැත්තං කියල බයයි![]()
කුඹුරු නැතත් හරකෙක් හරි බලන් ඉන්න හිතෙනවා. ඇතිවෙලා බං තියෙන්නේ මේ උට්ට. වෙනසක් නොවෙන දෙයක් හරි හෙමිහිට වෙනස්වෙන දෙයක් හරි ඉගෙනගත්තනං මීට වැඩිය නිදහසේ ඉන්න තිබුන.කෙන්යාවෙ වතුරත් නැතුව මොන කුබුරු කෙටිලිද බන්.
tawath eka course karayek witharamaielvitigalawa echchara allanne naa.
thawath guru kenek kiyalamay
hithenne