IT Industry එකට ගෑවිලා හරි ඉන්නවනම් ඔබ බැලිය යුතුම podcast එක. 👇👇👇

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පණා කරේ අර රජ කෙනෙක් කරා වගේ දුර පලාතකට ගිහින් කුඹුරක් කොටන් හැංගිලා ඉන්න🤔
    එකම ප්‍රශ්නේ මේ යන විදියට අවුරුදු පහ හයකින් මගුල් ඇතා ඇව්ත් එක්කරන් ගියේ නැත්තං කියල බයයි😑
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම මේ කල්පණා කරේ අර රජ කෙනෙක් කරා වගේ දුර පලාතකට ගිහින් කුඹුරක් කොටන් හැංගිලා ඉන්න🤔
    එකම ප්‍රශ්නේ මේ යන විදියට අවුරුදු පහ හයකින් මගුල් ඇතා ඇව්ත් එක්කරන් ගියේ නැත්තං කියල බයයි😑
    කෙන්‍යාවෙ වතුරත් නැතුව මොන කුබුරු කෙටිලිද බන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්‍යාවෙ වතුරත් නැතුව මොන කුබුරු කෙටිලිද බන්.
    කුඹුරු නැතත් හරකෙක් හරි බලන් ඉන්න හිතෙනවා. ඇතිවෙලා බං තියෙන්නේ මේ උට්ට. වෙනසක් නොවෙන දෙයක් හරි හෙමිහිට වෙනස්වෙන දෙයක් හරි ඉගෙනගත්තනං මීට වැඩිය නිදහසේ ඉන්න තිබුන.😑
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113

    මූ ලොකුවට MSc in AI UOM කියලා දාල තියෙනවා, ඉතින් linkedin ගිහින් බැලුවාම තමා දැක්කෙ මූ BIT කරපු එකෙක් කියලා 🥴 🥴

    MSc එකේ උගන්නපු එකක් මූ මෙතන ඇවිත් කියවනවද මන්ද 🤭🤭
     
    • Haha
    Reactions: scorp12

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    ලංකාවෙ පොඩ්කාස්ට් කරන අඩුකුලේ බැල්ලිගේ පුතාලාගේ පුකේ ක්ලේමෝ බෝම්බ දෙකක් බස්සලා පුපුරවලා දාන්න ඕනි ඉන්ටර්නෙට් එකට සයිබර් ජන්ක් පුරවනවට🤮🤢
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    91+9jAjXUSL._UF1000,1000_QL80_.jpg



    දැන් මිනිස්සු වැඩියි
    ජනගහනය අඩු කරන්න වෙනවා 😎💉