IT - Internships

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    IT Internships එහෙම තියෙන companies දන්නවනම් share කරන්න...
    තව හොඳ IT job vacancies තියෙනවනම් ඒවත් share කරන්න... :)

    බොහොම ස්තුතියි! :)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සාමාන්‍යයෙන් මචන් කැම්පස් එකෙන්ම නේද එකට යවන්නේ ?
    මම අහලා තියෙන විදිහට government campus (mora / ucsc) වල නම් එහෙම එකක් තියෙනවා. I think that is called industry training
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    සාමාන්‍යයෙන් මචන් කැම්පස් එකෙන්ම නේද එකට යවන්නේ ?
    මම අහලා තියෙන විදිහට government campus (mora / ucsc) වල නම් එහෙම එකක් තියෙනවා. I think that is called industry training

    campus eke internship ekata yawanakota students lata preferences denava.. e.g java, c++, Networking, PM .. etc

    etakota e preference ekata adala company ekata adalawa randomly select karala interview yawanava... :):):)

    SLIIT vage kattiyata campus ekek hoyala denne naa.. taman hoyagena yanna oonee.. :yes::yes::yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83

    Try Virtusa

    සාමාන්‍යයෙන් මචන් කැම්පස් එකෙන්ම නේද එකට යවන්නේ ?
    මම අහලා තියෙන විදිහට government campus (mora / ucsc) වල නම් එහෙම එකක් තියෙනවා. I think that is called industry training

    :)
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    BIT eke 1st year complete...
    matat intern ekakta yanna puluwanida????? :D:D
    ehma company monwada tyenne???????????????
    tama taniyen wadak karla nti handa trainee wage hambenwada???????
    danna kenek podak kiyanna........... :yes::yes::yes::yes: