IT SE intern interview දෙකකට ගියා දැනට. දෙකම එපා උනා. පැයක් විතර එකක්. Intern ගන්න ඇයි එච්චර වද දෙන්නෙ 
Momawada bn payak oke karanne ?IT SE intern interview දෙකකට ගියා දැනට. දෙකම එපා උනා. පැයක් විතර එකක්. Intern ගන්න ඇයි එච්චර වද දෙන්නෙ![]()
ඒවත් ඒමයි දැන්. මගේ යාලුවෙක් ගියා ඌවත් පැය 1 1/2ක් විතර interview කරලා තිබ්බා startup එකකින්. මං react දාලා තිබුනා cv එකට. එපාර Redux ගැනත් ඇහුවාStartup එකකට පලයං
Dan kale interns la gaddima balanne hodama aya ganna
Mokada working from home nisa thamange expectations walata meet wenne nati kenek aran train karanna sahenna kattak kanna wena nisa
Projects ගැන, algorithms, data structures හැමදේම අහනවා බං දැන්Momawada bn payak oke karanne ?
ඔය උබලගේ අනාගතේ ගැන පෙන්නන්නේ මරව මරව වැඩ ගන්න පුලුවන්ද බැයිද බලනවා . උබ හරි යන් නෑ ඔය ජොබට මොකද ප්‍රඩක්ශන් ඒම ඩවුන් උනාම සපෝට් එකෙන් කෙලෙන්ම උබලව නැගිට්ටනවා , හුක හුක හිටියත් නවත්තලා ප්‍රඩක්ශන් ඉසූ එක බලන්න ඕනේIT SE intern interview දෙකකට ගියා දැනට. දෙකම එපා උනා. පැයක් විතර එකක්. Intern ගන්න ඇයි එච්චර වද දෙන්නෙ![]()
IT SE intern interview දෙකකට ගියා දැනට. දෙකම එපා උනා. පැයක් විතර එකක්. Intern ගන්න ඇයි එච්චර වද දෙන්නෙ![]()
React dammoth React, Hooks, Component life cycle, Redux, redux-thunk gana idea ekak thiyagena interview ekata yanna bro. dan hama ekema tikak wadipura ahanawaඒවත් ඒමයි දැන්. මගේ යාලුවෙක් ගියා ඌවත් පැය 1 1/2ක් විතර interview කරලා තිබ්බා startup එකකින්. මං react දාලා තිබුනා cv එකට. එපාර Redux ගැනත් ඇහුවා![]()
Mchn meka complete igena ganna thanak nadda. Udemy aulak nadda? Mn youtube bluwa complete na bn thiyena ewaReact dammoth React, Redux, redux-thunk gana idea ekak thiyagena interview ekata yanna bro. dan hama ekema tikak wadipura ahanawa
https://www.udemy.com/course/react-redux/Mchn meka complete igena ganna thanak nadda. Udemy aulak nadda? Mn youtube bluwa complete na bn thiyena ewa