it is now safe to turn off your computer- මෙහෙම කාලෙකුත් තිබ්බා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    494562941_24375595208697555_4264005069480990802_n.jpg


    AT Power supply unit එකක් තිබ්බ කාලේ. මෙහෙම එකක් මටත් තිබ්බා. හැබැයි පොඩි ටවර් ටයිප් AT එකක්. මට මතකයි ඉස්සර අපි මේක මාරු කරලා සිංහලෙන් ලියනවා " මා ඉතින් යන්න යනවා .. මට යන්න අවසරයි " කියලා

    වර්තමානයේ වගේ AI මගුල් නැති කාලේ කොච්චර හොඳයි ද . සරලද

    සුන්දර මතක සටහන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,843
    8,184
    113
    Kotahena
    Title eka. හරියට දාපන් ඉතින්. Monitor eke thiyenne oka nemeine

    හදිස්සි wadi උනාද? Thread දානකොට හදිස්සි නැතුව දාපන්
     
    • Haha
    Reactions: JohnSnow

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,768
    113
    මාලඹේ
    නැහැ . ඔයා පවර් බටන් එක අතින් ඔබල off කරන්න ඕනේ. මේවා AT power supply. ATX power supply unit තමයි auto off වෙන්නේ.
    මේවා ගේ OS එක DOS නේද?
    DOS වල තියෙනවා නේද Shutdown Command එකක්