it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    මේ තියෙන්නේ මම මේ ලෝකේ අසම සින්දුව..එත්
    මම අසම සින්දුව මට ඉවර වෙනකම් අහන්න තරම්
    පිනක් නැහැ, කදුළු එනවා දුක වැඩි කමට නවත්තනවා..
    මේ සින්දුව ඉස්සර මම අඩද්දී තාත්ත කියනවා නලවගන්න..
    අද මේ සින්දුව ඇහෙද්දී මට කදුළු එනවා නවත්ත ගන්න බැරුව ..