BIT එක බන් ucsc එකේ.. ලංකාවේ කොම්පැන් වල උන් trainee software engineers ලාට කම්කරුවෝ වගේ සලකනවා දැක්කාම මට අඩුම ගානේ ජොබකට එක CV එකක්වත් දාන්න හිතෙන්නේ නෑ කියහන්කෝ.. ඒකයි රටවත් පනිනවා කියලා බැලුවේ..![]()
Experience aran palayan
mage yaaluwekuth giya sathiye giyaa trainee se ..bit kale..thaama complete wennath kalin.. Java walata giye






