IT job එකකට රට පනින්නට පෙර සූදානම

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    BIT එක බන් ucsc එකේ.. ලංකාවේ කොම්පැන් වල උන් trainee software engineers ලාට කම්කරුවෝ වගේ සලකනවා දැක්කාම මට අඩුම ගානේ ජොබකට එක CV එකක්වත් දාන්න හිතෙන්නේ නෑ කියහන්කෝ.. ඒකයි රටවත් පනිනවා කියලා බැලුවේ.. :rofl:

    Experience aran palayan :) mage yaaluwekuth giya sathiye giyaa trainee se ..bit kale..thaama complete wennath kalin.. Java walata giye
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home

    මමත් IT වලට තමා යන්නේ බන් එකයි ඒ ගාන කිවුවේ ඔක්කොටම කෝස් ෆී එක සල්ලි පෙන්නන එක එක්ක 15 Lax :yes::yes:

    machan ..1.uba yana rata mokada 2.Ms walata gana kiyada... 3.visa kochara kalekta labenawada.... 4.dipu kalen Ms karana beri unoth (1 or 2 subject repeat unoth visa extend karagena ina puluwanda) 5.oya dan oya yana ratata back date dala account eke salli penana puluwada..ehemada oya oya kiyana thanen salli penuwe.. tnx wenawa me ahapu 5tama answer dunoth.. mama degree eka iwarai Bsc in IT :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    trainee yanna kalin USA yanna hina balanawata wada hoda nadda adu padiyata poddak lankawe IT firm ekaka wada karala hoda knowledge ekak hadaganna...

    2 yaers withara wada karanam lankawe normal exp ekak ganna puluwan......

    thamange knowledge eka exp eka hodata improve karanam samahara welawata gemak nathuwa VISA set wei....

    • Like
    Reactions: Ayeshlive

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    trainee yanna kalin USA yanna hina balanawata wada hoda nadda adu padiyata poddak lankawe IT firm ekaka wada karala hoda knowledge ekak hadaganna...

    2 yaers withara wada karanam lankawe normal exp ekak ganna puluwan......

    thamange knowledge eka exp eka hodata improve karanam samahara welawata gemak nathuwa VISA set wei....

    MACHAN .... monada hoda company intern yanna?? :rolleyes::yes:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ඔවු පුලුවන් පාර්ට් ටයිම් මචන් හැබයි වර්ක් පෙර්මිට් එක දෙනවා අවු 1 1/2 ක් Course ඉට පස්සේ ඒ වීසා එකෙන් යන්න පුලුවන් යුරෝප් යුනියන් එකේ රටවල් වලට ඩෙන්මාක් එහෙම පුලුවන්

    No UK

    එල එල මචං.. මොනවා හරි දැන ගන්න ඕනි උනොත් මං PM එකක් දාන්නම්කෝ :)
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    machan ..1.uba yana rata mokada 2.Ms walata gana kiyada... 3.visa kochara kalekta labenawada.... 4.dipu kalen Ms karana beri unoth (1 or 2 subject repeat unoth visa extend karagena ina puluwanda) 5.oya dan oya yana ratata back date dala account eke salli penana puluwada..ehemada oya oya kiyana thanen salli penuwe.. tnx wenawa me ahapu 5tama answer dunoth.. mama degree eka iwarai Bsc in IT :rolleyes:

    යන්නේ යුරෝප් රටකට :yes::yes:

    කෝස් ෆී එක නම් EUR 7000 :yes::yes:

    වීසා නම් අවු 5කට වගේ දෙන්නේ කෝස් එක අවු 1 1/2 :yes::yes:

    සල්ලි පෙන්නන විදිය නම් දන්නේ නෑ එයාල පෙන්නවා මට ගෙදර අයගේ සැලරි ස්ලිප් දෙන්න කිවුවා මොකද ඉන්කම් එක පෙන්නන්න ඕන නේ ඔය සේරටම තමා 15 කෝස් ෆී එක එක්ක එයාලගේ ෆී එක එක්ක

    හම්බෙන්නේ සෙනගන් වීසා එක ඒකෙන් අනික් රටවල් වලට යන්න පුලුවන් යුරෝප් යුනියන් එකේ හැබයි එන්ගලන්තේ බෑ :dull::dull:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Danna widihata
    IELTS tibboth godak hodai but aniwaraya naha Msc karanna europe samahara rata walata .
    USA wala nam godak ganan MSC.
    Europe samahara ratawala Education free.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    1. සාමාන්‍යෙන් සිංගා වගේ යනවා නම් අවුරුදු දෙකක වගේ තිබුනත් ඇති සමහර මගේ යාලුවො ඉන්නවා එවුන් කරපු සමහර රිසර්ච් එහෙම නිසා එක්ස්පීරියන්ස් නැතිව USA එහෙම පට්ට කම්පැනි සෙට් වුනු එවුන්. US එහෙම යනවා නම් මෙහෙ අවුරුදු 4/5 එක්ස්පීරියන්ස් තිබුනත් එහෙ ගොඩක් වෙලාවට නිකම්ම නිකම් ඩිවලොපර් පොසිශන් එකකට තමයි ගොඩක් වෙලාවට යන්න වෙන්නෙ

    2. IT කරලා US වගේ නම් යන්න ටිකක් අමාරුයි. හැබැයි සිංගා වගේ නම් පට්ට ලේසියෙන් ගිහින් ජොබක් හොයා ගන්න පුලුවන් මෙහේ අය සෑහෙන්න ඉන්නවත් එක්ක. සල්ලි ටිකක් හොයන් මෙහේ එන්න වගේ නම් එක තමයි ලේසිම විදිය

    3. ගොඩක් ඒවට ඕනේ. Aus යනවා නම් ඒත් ඕනේ ඒක පාස් වුනාටම මදි නේද ලකුනු මට්මත් රටෙන් රටට වෙනස් වෙන සීන් එකක් තියනවා නේ

    4. මෙහෙ ඉදන් ජොබ හොයන් එහේ යනවා නම් වීසා අවුලක් වෙන්නෙ නැද්ද කොහෙදො

    මම ලංකාවෙ තමයි ජොබ කරන්නේ හැබැයි මගේ එකට ඉදපු හෙන සෙට් එකක් ගිහින් ඉන්නවා ඒක නිසා දන්න තරමින් තමයි මේ ලිවුවේ ගියපු එකෙක් හොද රිප්ලයි එකක් දෙයි

    එල එල බන්... තැංකියු වේවා.. :yes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    mchn singa walath job ekata ynwa nm IELTS oneda?​
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    trainee yanna kalin USA yanna hina balanawata wada hoda nadda adu padiyata poddak lankawe IT firm ekaka wada karala hoda knowledge ekak hadaganna...

    2 yaers withara wada karanam lankawe normal exp ekak ganna puluwan......

    thamange knowledge eka exp eka hodata improve karanam samahara welawata gemak nathuwa VISA set wei....

    machan hoda companies monawada? rata yanna thamai target eka ithin.. :confused:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    http://www.schengenvisainfo.com/schengen-visa-countries-list/

    ඔය දම්පාට රට්වල් සේරටම යන්න පුලුවන්
    schengen_eu_countries.jpg
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    For NZ

    Course fee you have to pay at one go

    20 lax for masters course in IT and 40 lax needs to show as your financial status

    :dull::dull: