IT job එකකට රට පනින්නට පෙර සූදානම
මචං IT software developing කරලා රට ගිහින් job කරන වැඩ්ඩෝ කියපන් බලන්න කිරියේ ඉන්න IT degree එකක් කරලා රට පනින්න බලන් ඉන්න උන්ට පොඩි මාර්ගෝපදේශයන් ටිකක්.
සහ තවත් මට මෙතන missed උන උබලා දන්න කාරනා, උබලාගේ අත්දැකීම් එහෙම විස්තර කරයි කියලා මං හිතනවා..
එහෙනම් IT කරලා රට පැනපු කුකුලනේ මේ ඔබේ අවස්ථාව....

මචං IT software developing කරලා රට ගිහින් job කරන වැඩ්ඩෝ කියපන් බලන්න කිරියේ ඉන්න IT degree එකක් කරලා රට පනින්න බලන් ඉන්න උන්ට පොඩි මාර්ගෝපදේශයන් ටිකක්.
- රට පනින්න working experience අනිවාරෙන්ම ඕනිද? ඕනි නම් අවුරුදු කීයක් අවම වශයෙන් බලන් ඉන්න ඕනිද? දැන් කියන්න එපා that depends on job කියලා නම්
- පනිනවා නම් හොද රට මොකද්ද දැන්? ආරංචියේ විදිහට ඔසී නම් දැන් IT වලට කට්ටිය වැඩි කියලා ආරංචියක් තියෙනවා. මම අහන්නේ ජීවත් වෙන්න වියදම අඩු සහ සාපේක්ෂව සාමාන්‍ය developer කෙනෙක්ට හොද පඩියක් ලැබෙන රට මොකද්ද? (හිතේ අස්සක නම් තියෙන්නේ ඇමරිකාවට/ කැනඩාවට පනින්න තමා මගේ. ඕසි, නවසීලන්තේ, එංගලන්තේ නම් හිතට සෙට් වෙන්නේම නෑ මට
)
- යුරෝප්, ඇමරිකා, එංගලන්තේ රටවල් වලට ඔය IELTS කියන විබාගේ පාස් වෙන්නම ඕනිද?
- විසා ප්‍රශ්න එනවාද රට පනිද්දි? ඒ කියන්නේ උන් අපිට විසා දෙන්නේ අපි කොහොම උන් උනොත්ද? සල්ලි පෙන්න ඕනිද?
සහ තවත් මට මෙතන missed උන උබලා දන්න කාරනා, උබලාගේ අත්දැකීම් එහෙම විස්තර කරයි කියලා මං හිතනවා..
එහෙනම් IT කරලා රට පැනපු කුකුලනේ මේ ඔබේ අවස්ථාව....