මචන් මම BIT(UCSC) final year, මම ආසයි work කරන්න. Business analyst, system analyst වගේ area වල. මේ වගේ ෆීල්ඩ් එකකට යන්නේ කොහොමද? මොකද මම SE කෙනෙක් වෙන්න කැමැත්තක් නැ. මට දැනට working experience නැ.

about the BA and stuff, I think those degrees about "business information systems" helps them to get into that kind of fields i guess. Not sure. I will try to get more info and let you know about it.