IT karothda, CHEME karothd, IT ho CS yanna lesi????

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Chemistry කරන එක වාසියි නේද
    මොකද IT කරලා යන්න පුලුවන් ඕන කෝස් එකකට Chemistry කරලා යන්න පුලුවන් හැබැයි Chemistry කරලා යන්න පුලුවන් කෝස් සේරටම IT කරලා යන්න බැහැ නේද
    බැරි වෙලා හරි හොඳ IT කෝස් එකකට යන්න බැරි උනොත්
    අඩුම ගානෙ වෙන පිසිකල් වගේ එකකට හරි ගිහින් IT/CS ස්පෙශල් එකක් කරගන්න පුලුවන්
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Chemistry කරන එක හොදයි...ලන්කාවෙ ගවර්මන්ට් යුනි වල almost ඕනි STEM subject කෝස් එක්කට යන්න පුලුවන්.... අනික Chemistry වල knowledge එක එච්චර IT වලට වැදගත් නොවුනට ඒ සබ්ජෙක්ට් එක කරල එන thinking pattern එක practice එක ඉස්සරහට වටිනවා...

    A/L ICT කරා කියලා යුනි එකේදි වාසියක් වෙන්නෙ First year/ Second year සබ්ජෙක්ට් දෙක තුනක පොඩි කොටස් කිහිපයකට විතරයි... ඒ ඇඩ්වාන්ටේජ් එකත් ගේන් කරගන්න මහ ලොකු අමාරුවක් නෑ...

    අනික Chemistry වලට Z එක වැඩි...