IT LOKKO MEHETA ENNA

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,553
    98,512
    113
    ක්ලයන්ට කැමති ගොළු භාෂාවෙන් නං ඌ එක්ක එහෙම කතා කරනවා

    ටිම් එකේ අය එක්ක ඉතින් සිංහලෙන් තමා.
     
    • Like
    Reactions: hecker_thama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ටීම් එකේ සිංහල උන් එක්ක සිංහල අනිත් උන් එක්ක කඩ්ඩ. පෙලක් දෙමළ උන් සිංහලෙන් කතා කරන්නේ නෑ.
    Clients Meeting කඩ්ඩෙන්.

    ඔන්න ඔය වෙලාවට වැඩ කරලා කඩ්ඩ බැරි එකා clients ඉස්සරහ ගූ වන අතර

    වැඩ නොකර කඩ්ඩ පුළුවන් එකා client ඉස්සරහ පොර වේ. (+ Company management එකෙත් )