IT/Network වැඩ්ඩන් help part 02

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    පොඩි උපදෙසක් ඕනි,

    ම්ං මීට කලිනුත් post එකක් දාල idea එකක් ගත්තා..දැන් මට පොඩි අවුලක් තියනවා ලිහාගන්න..
    අනිත් අයත් වැදගත් වෙයි කියල හිතුන නිසා අලුත් post එකක් open කලෙ

    network එකක් design කරනව 80+ staff එකක් ඉන්න office එකකට
    Two SSID manager and staff
    SLT fiber Connection 2 තියනව
    3000+ sqft hall එකක් estimate connect devices 150+
    මගේ plan එක
    SLT connection 2 load balncer ekak dala switch ekakin Access Point 4 ta Unifi (UAP-AC-LR) ap eka.

    මගේ Problem එක

    Two SSID දෙක Create කරන්න Load Balance එකෙන් කරන්න පුලුවන්ද .එහෙම කරන්න පුලුවන්නම් ඒ features තියන good load balance එකක් suggest කරන්නකො.

    එහෙම කරන්න බැරි උනොත් Firewall device එකක් දාන්න වෙයිද.

    thank you

    4bfc34ca-b8ce-4f7b-8400-486b2619d175.png
     
    • Like
    Reactions: gdan011

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    load
    පොඩි උපදෙසක් ඕනි,

    ම්ං මීට කලිනුත් post එකක් දාල idea එකක් ගත්තා..දැන් මට පොඩි අවුලක් තියනවා ලිහාගන්න..
    අනිත් අයත් වැදගත් වෙයි කියල හිතුන නිසා අලුත් post එකක් open කලෙ

    network එකක් design කරනව 80+ staff එකක් ඉන්න office එකකට
    Two SSID manager and staff
    SLT fiber Connection 2 තියනව
    3000+ sqft hall එකක් estimate connect devices 150+
    මගේ plan එක
    SLT connection 2 load balncer ekak dala switch ekakin Access Point 4 ta Unifi (UAP-AC-LR) ap eka.

    මගේ Problem එක

    Two SSID දෙක Create කරන්න Load Balance එකෙන් කරන්න පුලුවන්ද .එහෙම කරන්න පුලුවන්නම් ඒ features තියන good load balance එකක් suggest කරන්නකො.

    එහෙම කරන්න බැරි උනොත් Firewall device එකක් දාන්න වෙයිද.

    thank you

    View attachment 156325
    balancer eken wenna line 2k demand eka anuwa traffic manage karana eka godak welawata.

    ssid 2 k hadanna AP eken. industrial level eke AP wala puluwani SSID walata anuwa speed, quota, time wage dewal control karanna. anika internet roaming ekath configure karanna puluwani mobile device use karanwa nam .
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    load

    balancer eken wenna line 2k demand eka anuwa traffic manage karana eka godak welawata.

    ssid 2 k hadanna AP eken. industrial level eke AP wala puluwani SSID walata anuwa speed, quota, time wage dewal control karanna. anika internet roaming ekath configure karanna puluwani mobile device use karanwa nam .
    but eka individual AP eka gaane hadanna wenawane. eeta wada hoda nadda oya switch eka intelligent ekak karoth. UDP ekak wage damma nam okkoma manage karaganna puluwanne
     
    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    UNFI wala software controller ekak enawa free downlaod karanna, eken ssid 2 kata wada hadanna puluwan.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Two SSID දෙක Create කරන්න Load Balance එකෙන් කරන්න පුලුවන්ද .එහෙම කරන්න පුලුවන්නම් ඒ features තියන good load balance එකක් suggest කරන්නකො.
    Ubiquiti EdgeRouter 12P (https://networkstore.lk/product/edgerouter-12p/) වැඩේට ගැලපෙනවා, LAN/WAN configure කරන්න පුළුවන් ඕන විදියට.. AP connect කරන port internal switch එකට bridge කරන්න පුලුවන්ම්, POE build-in එන නිසා වෙනම POE switch එකක් ඕන නෑ..

    නැත්නම් Ubiquiti EdgeRouter 10X (https://networkstore.lk/product/edgerouter-10x/) use කරන්න, POE build-in නම් නෑ (1 port POE passthrough තියෙන්නේ ) එක නිසා POE injector use කරන්න ඕන

    Unifi AP Cluster mode එකේ setup කරන්න පුළුවන්, SSID 4 create කරන්න පුළුවන්
     
    Last edited: