IT or CS

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
මොරටුවේ ITද UCSC CS ද වඩා හොඳ ???? Job Market 1 වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන්නේ මොන පැත්තටද??? :confused: වැඩියෙන්ම අමාරු මොකද්ද :eek::eek::eek:
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
moratuwe eka hondai mage hithe (mama moratuwe uni eke :P)

sirawata habayi dekema loku wenasak ne kiyala thama mata hithenne :)