intern 2 years in non IT company 
Planning to end this fucking IT career (infrastructure)

Planning to end this fucking IT career (infrastructure)

වෙන එකෙක්නම් එහෙම කරනවා ඒත් මම් එහෙම කරන්නේ නෑ බන්. එහෙම කරනවානම් කොච්චර දේවල් කරන්න තිබුණද. මම් හිතට අවංකව වැඩ කරන කෙනෙක්. අනික ඒවා කරලා පස්සෙට කේස් එන්න පුළුවන්. නිකන් අමාරුවේ වැටෙන්න ඕනේ නෑ. හරි විදියට අයින් වෙනවා.Oaken yaddi thiyena sevrers, DB ehema delete karala format karala yannath amathaka karannepa. Umbata gewala thiyena widiyata peanne umba inna kaleta witharai gewala thiyenne. so paw nehe. delete wenna script ekak liyala palayan after few months run wenna schedule karala waren.
oww bung market karana bari nam thaman karapu wada anith un danne na neIncrement/Recognition එන්න වැඩ වගේම කටත් තියෙන්න ඕන. Personal Branding
මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.
මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
machan, oya inne hardware da software da? monawada karala thiyena diploma and locate wela inne colombo da..wisthara poddak daana..puluwan aya help ekak dei..මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.
මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
kohomada bn jiwath wenna babakuth ekka,මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.
මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
intern 2 years in non IT company
Planning to end this fucking IT career (infrastructure)
මම කලින් IT related නොවන companies 2ක හිටියා. කිසි අවුලක් නෑ IT infrastructure development වලට හොඳට ගෙවනවාමම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.
මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.

හප්පට සිරි හෙන කාලෙකින් දැක්කෙ. ඔහොම කරන්න හැම කම්පැනියම රෙඩි නෑ ඒකයි අවුල.උබ ලකී ඇති, 90% ක්ම චොර ටයිට් බජට් වල යන අය පොඩ්ඩක් වත් ආයේ වෙනස් වෙන්නෙ නෑ.මොනව කරත් සමහර තැන් වල වෙනස් කරන්නත් බෑ.මම කලින් IT related නොවන companies 2ක හිටියා. කිසි අවුලක් නෑ IT infrastructure development වලට හොඳට ගෙවනවා
හැබැයි මෙහෙමයි තියෙන වැඩ ටික කරගෙන ඔහේ ඉඳල හරියන්නේ නෑ. proposals දාන්න ඕනේ මේ යන විදිහ හරි නෑ technology එක පැත්තෙන් තව advance වෙන්න ඕනේ කියලා
එහෙම උනොත් මේවා තමයි හම්බවෙන benefits එතකොට මෙච්චර ගානක් ඉතුරු කරගන්න පුළුවන් වගේ කියලා management එකට convince කරවන්න ඕනේ![]()
මට මේ හිතාගන්න බැරුව ඉන්නේ. මේ දවස් වල Linux, cloud related ඉගෙන ගන්නව ෆුල් හොල්මන් බන්.වයසත් එක්ක ප්රතිවිපාක පන්නගෙන ආපු තරම කියන්නේ අවුරුද්දක්ම තාම ගෙදර. මාරම ඩැමේජ් එකක් non IT හිටිය කියන්නේ.7 years in non IT company (Gov)
Maath iwasala iwasala ain wuna me awrudde
Dn me qualification hadagnna exam karana gaman (CCNA)
Mn nam danna IT karana unta kiynwa....Part time arenna full time nam non IT company walata yanna epamai kiyala...හප්පට සිරි හෙන කාලෙකින් දැක්කෙ. ඔහොම කරන්න හැම කම්පැනියම රෙඩි නෑ ඒකයි අවුල.උබ ලකී ඇති, 90% ක්ම චොර ටයිට් බජට් වල යන අය පොඩ්ඩක් වත් ආයේ වෙනස් වෙන්නෙ නෑ.මොනව කරත් සමහර තැන් වල වෙනස් කරන්නත් බෑ.
මට මේ හිතාගන්න බැරුව ඉන්නේ. මේ දවස් වල Linux, cloud related ඉගෙන ගන්නව ෆුල් හොල්මන් බන්.වයසත් එක්ක ප්රතිවිපාක පන්නගෙන ආපු තරම කියන්නේ අවුරුද්දක්ම තාම ගෙදර. මාරම ඩැමේජ් එකක් non IT හිටිය කියන්නේ.

Delete unama nikan hari sakayak awith nadu dammoth laksha ganan lawyers lata gewanna, oppu unoth hireth yanna wena wada.Oaken yaddi thiyena sevrers, DB ehema delete karala format karala yannath amathaka karannepa. Umbata gewala thiyena widiyata peanne umba inna kaleta witharai gewala thiyenne. so paw nehe. delete wenna script ekak liyala palayan after few months run wenna schedule karala waren.