IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු ඇඩ්මින් තුමා ඇතුළු අනෙකුත් සින්හළු වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවය.

    1615302688290.png



    1615302441937.png


    1615302728951.png


    1615302761001.png
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    appatahudu... mama job hoyala dennath giya me anatha kukulata... tahik
    ජොබ් හොයල දෙන්න නෙමෙයි පුලුවන්නම් හොඳ මානසික වයිද්යවරයෙක් ගාවට යොමු කරපන් සෑහෙන්න ලොකු පිනක්.
     
    • Haha
    Reactions: meeka and Mugen

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    ජොබ් හොයල දෙන්න නෙමෙයි පුලුවන්නම් හොඳ මානසික වයිද්යවරයෙක් ගාවට යොමු කරපන් සෑහෙන්න ලොකු පිනක්.
    manasika waidya nemei, mu sirawatama wada karana company eka dannawa nam gihilla me pakayawa sack karala danna kiyanna watinawa. pissu hukannekne ban
     
    • Sad
    Reactions: lk-maare

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Uk
    Delete unama nikan hari sakayak awith nadu dammoth laksha ganan lawyers lata gewanna, oppu unoth hireth yanna wena wada.
    Delete unama eelangata ena ekage bella yana nisa u kohoma hari hoyala muwa mattu karanawa.

    Ehenam slowly wede del karapan. Inna kaledima hard drive ehema currupt karapan. Make it a huge budget for it maintenance it self. Db eke duplicate table hadapan legit name ekka.
    Index makapan. Cracked version ehema duwanam ea company walata inform karapan.

    Physically network loop karapan switch wala. Eeta passe switch eka pitchchila kiyapan.

    Niwaduwak daala eda reata servers down wenna schedule ekak daala palayan.

    Inna kale kalama backup gaththe naththe ai kiyala muta thama kela wenne. Resign letter eke lassanata liyala dei ai kohewath job ekak nolabenna.
    Ehema liwwe nathath yana aluth company eken call karala ahuwama niyama recommendation ekak dei.
    Gong wada nokara honda resign letter ekak liyan maru wennai thiyenne.

    Table duplicate kara kara sequential backup ganin.

    Kohomath muta recomendation and good letter ekak dennehe oya lokka.

    Padamak ugannala palayan ayeth ena ekekta hari ohoma nokaranna.

    Maha jara company tiyenawa
    Dasayo innawa

    gemak denna ona nam denna wenne mehema,

    officice network ekata vpn ekak gaha gannawa natnam users pc okkotama anydesk / tv wage dala id password aran tiyagena resign aran etf/epf okkoma aran set karala one night shot ekak denawa
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    IT ෆීල්ඩ් එකේ ඉන්නවා නං කවදාවත් එකතැන පල් වෙන්න එපා. එකක පඩිය මදි නං වෙන එකකට පැනපන්. අනික් එක තමයි මාසෙන් මාසෙට අලුත් අලුත් technology අප්ඩේට් වෙනවා අපිත් ඒ එක්කම අප්ඩේට් නොවුනොත් හැලෙනවා. මම වැඩ කරන තැන සුපිරි vaddo ටිකක් ඉන්නවා. උන්ට ලංකාවෙන් කැරීම සැලරි ඔෆර් එන්නේ. ගිහින් වැඩක් නැති නිසා යන්නේ නෑ. :D
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු ඇඩ්මින් තුමා ඇතුළු අනෙකුත් සින්හළු වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවය.

    View attachment 115840


    View attachment 115839

    View attachment 115841

    View attachment 115842
    අපෝ........
    මම හිතුව මුටත් මට වගේම වෙලා කියල.
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    okata kiynne comfort zone kiyala... ape godak un karana lokuma wereddak...

    meke inna samahara un man gena dannawa... mata wayasa 23 di company ekaka 5 denek wage team ekakuth run karaa hoda salary ekakata.. :D

    ==========================

    dan adala wedak naa... eth oya wage ala wela.. wena company ekakata nam loweth yanna baa.. e nisa online (web/mobile app) walin wage income source ekak hadaganna balapan.


    cheers.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වෙන ජොබ් එකක් හොයා ගනින් මචන්. ඔච්චර කාලයක් එක්ස්පීරියන්ස් තියනව කියන්නෙ කොහොමත් වෙන එකක් සෙට්කරගන්න පුලුවන් උබට. අලුත් ජොබ සෙට් කරගන්නකන් කිසිම එකෙක්ට කිසිම දෙයක් කියන්න එපා ඔතන ඉන්න.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    experience ban... [because I love coding :love: ] passe bsc ekak goda da gatta...

    -------------

    a/l FAIL.** :ROFLMAO:
    adoh.. පට්ට bro.
    කොහොමද පළවෙනියටම job එකට ගියේ? තනියෙන් කරපු project පෙන්නලද?
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    adoh.. පට්ට bro.
    කොහොමද පළවෙනියටම job එකට ගියේ? තනියෙන් කරපු project පෙන්නලද?
    ow ban.. [projects 4k wage thibbe, anith eka hema code ekakma mama liyapuwa, ] starting salary: 25K, 2nd-month increment kara 50K.. 6-month complete karaddi [150K wage gatta - take-home salary]

    [hariyata wedak karanna puluwan ekekta ona tharam job thiynawa]

    godak adanne wedak kara ganna beri un.

    ------------
    anith eka hamba karan kana company ekata boru kiynna epa / polu thiynna epa: when we do good, good will back back to you.


    -----------

    Man hithanne mama workholic. [wedak patan gatthama iwara karanakam ninda yanne naa]
     
    Last edited: