IT related business

Rambo5

Active member
  • Jun 22, 2014
    274
    202
    43
    මට දැනට වෙබ් අඩවි නිර්මාණ අංශයෙන් ව්‍යාපාරයක් තියෙනවා (පොඩි එකක්). eකට අමතරව මට ආසයි පරිගණක කොටස් ගෙන විකුණන ව්‍යාපාරයකුත් පටන් ගන්න. ඉන්දියාවෙන් ඒ වගේ පරිගණක කොටස් ගෙන්නුවොත් ඒවට ටැක්ස් එක ගැන එහෙම කාගේ හරි idea එකක් තියෙනවද? ඉන්දියාවෙන් ගන්න එක හොඳයි ද නැත්තං ඩොලර් ගෙවන රටකින් ගන්න එකද හොද. දැනට ඉතුරු කරගත්ත මුදලක් තියෙනවා. මේ වෙලාවේ කෙල වෙලා යයිද මම එහෙම දෙයක් පටන් ගත්තොත්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    සම්මා සම්බුදු සරණයි , කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටත් ගුණවත් නැණවත් දරු මල්ලන් සමාජයට දායාද කිරීමට අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . සාදුකාරයක් දෙන්න පිංවතුනි
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මට දැනට වෙබ් අඩවි නිර්මාණ අංශයෙන් ව්‍යාපාරයක් තියෙනවා (පොඩි එකක්). eකට අමතරව මට ආසයි පරිගණක කොටස් ගෙන විකුණන ව්‍යාපාරයකුත් පටන් ගන්න. ඉන්දියාවෙන් ඒ වගේ පරිගණක කොටස් ගෙන්නුවොත් ඒවට ටැක්ස් එක ගැන එහෙම කාගේ හරි idea එකක් තියෙනවද? ඉන්දියාවෙන් ගන්න එක හොඳයි ද නැත්තං ඩොලර් ගෙවන රටකින් ගන්න එකද හොද. දැනට ඉතුරු කරගත්ත මුදලක් තියෙනවා. මේ වෙලාවේ කෙල වෙලා යයිද මම එහෙම දෙයක් පටන් ගත්තොත්?
    Select the country based on price and shipping cost. It doesn't have to be India itself. Do your research first. You can have an idea about the import duties based on HS codes but it is better to contact a freight forwarding/clearing agent for a better understanding of the costs. If you don't have a big capital, start small. Get an Excel sheet and do a little cost analysis. Collect all the costs/expenses you have to bear, then collect the current market prices of the items. Then you can have a reasonable idea of how much profit you could make based on the volume you could sell, etc. At least try to break even at the initial stages; once you gain experience in the business, you will find out ways that you could make it more profitable. Also, focus on after-sale services which is key to customer satisfaction in this trade.
    Good luck!
     
    Thank you so much sir. I will check it out🙏🙏

    සම්මා සම්බුදු සරණයි , කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටත් ගුණවත් නැණවත් දරු මල්ලන් සමාජයට දායාද කිරීමට අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . සාදුකාරයක් දෙන්න පිංවතුනි
    සාදු සාදු සාදු!! ඔබටත් එසේම වේවා! 🥰
    ------ Post added on Jun 25, 2023 at 8:58 PM
     
    • Like
    Reactions: NRTG