LAW, academic, Artists ලා දැනට රැලි තිබුනා. IT sector එකේ එකක් තියෙන්නෙ කවදාද?
CondomWisdom Well-known member Jul 11, 2020 1,931 2,663 113 Apr 4, 2022 #1 LAW, academic, Artists ලා දැනට රැලි තිබුනා. IT sector එකේ එකක් තියෙන්නෙ කවදාද?
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 Apr 4, 2022 #2 IT Samahara ewage 3:00 passe meeting cancel karalalu ne, protest ekata giyaki wfh ayata Reactions: CondomWisdom
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,287 100,092 113 Apr 4, 2022 #3 අයිටි තමා ඉන්ෆාස්ට්ර්ක්චර් එක මේ ප්‍රොටෙස්ට් එකේ. ඒක උඩ ගහල තියෙන ප්ලැට්ෆෝම් ටිකේ තමා මේක දුවන්නෙ. Reactions: lilman, SLBro, CondomWisdom and 1 other person
bokaRaj Well-known member Dec 4, 2008 3,319 7,219 113 Apr 4, 2022 #4 Reactions: windows_ubuntu, Die-hard, thomian and 5 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Apr 4, 2022 #5 ඔය ඉන්න මිනිස්සු අතරේ ඉන්නව ඒ හැම කෙනෙක්ම... වෙනම සෙක්ටර් කියලම ඕනේ නැ.. Reactions: Yakka putha and SLBro
CondomWisdom Well-known member Jul 11, 2020 1,931 2,663 113 Apr 4, 2022 #6 Kalegana said: ඔය ඉන්න මිනිස්සු අතරේ ඉන්නව ඒ හැම කෙනෙක්ම... වෙනම සෙක්ටර් කියලම ඕනේ නැ.. Click to expand... ඒ්ක හරි මම කිව්වේ දැන් ප්‍රවණතාවක් තියෙනවා industries හැටියටත්
Kalegana said: ඔය ඉන්න මිනිස්සු අතරේ ඉන්නව ඒ හැම කෙනෙක්ම... වෙනම සෙක්ටර් කියලම ඕනේ නැ.. Click to expand... ඒ්ක හරි මම කිව්වේ දැන් ප්‍රවණතාවක් තියෙනවා industries හැටියටත්
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Apr 4, 2022 #7 WSO2 Reactions: CondomWisdom and ltty head
beam_tech Well-known member Oct 13, 2017 7,993 14,361 113 වැලිවේරිය Apr 4, 2022 #8 බෙදි බෙදි ප්‍රොටෙස්ට් කරන්න ඕනේ නෑ නෙහ්...පුරවැසියකු විදියට ප්‍රොටෙස්ට් කරන්න Reactions: CondomWisdom and Kalegana
CondomWisdom Well-known member Jul 11, 2020 1,931 2,663 113 Apr 4, 2022 #9 beam_tech said: බෙදි බෙදි ප්‍රොටෙස්ට් කරන්න ඕනේ නෑ නෙහ්...පුරවැසියකු විදියට ප්‍රොටෙස්ට් කරන්න Click to expand... මට යන්න එකක් නෑ බන් ලඟපාත ඒකයි.
beam_tech said: බෙදි බෙදි ප්‍රොටෙස්ට් කරන්න ඕනේ නෑ නෙහ්...පුරවැසියකු විදියට ප්‍රොටෙස්ට් කරන්න Click to expand... මට යන්න එකක් නෑ බන් ලඟපාත ඒකයි.