IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

    මෙහෙමයි මචං කතාව.. මං campus degree එකක් කරන ගමන්, IJSE (Institute of Java and Software Engineering) එකේ Graduate Deploma in Software Engineering කරා මචං. SE job එකකට යන්න පුලුවන් වුනාට, degree එකට තව අවුරුද්දක් යනවා complete වෙන්න. ඉතිං ඒ නිසා job කරන්නත් බෑ.
    දැං මට දැනගන්න ඕන මේකයි, අවුරුද්දක් ඇතුලත තව කරගන්න course එකක් (වැදගත් දෙයක්) මොනවද? එහෙම නැත්තං project අරං part time විදියට ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනයක් ගන්න විදියක්ද හොද? Part time කරනවන්ම් එහෙම set කරගන්න පුලුවන් හොඳ company ටිකක් කියන්නකො..
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    IJSE eke karala job ekak karanna barida ban ?

    Job karanna puluwn machan.. mata job walata dannada kyl IJSE ekenuth ahanawa.. eeth mata degree eka iwara wenakn job ek kr widiyak na bn.. e athare karaganna deyak ona bn