IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න &#3

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න &#3

    IT side එකෙන් degree එක අර ගත්තට කිසිම programming දැනුමක් නැතුව ජොබ් එකක් හොයා ගන්න බැරුව ඉදලා කොහොම හරි දැන් ඉහල තැනක ඉන්න අය ඉන්නවාද? එහෙම උන අය ඉන්නවා නම් ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නකෝ. plz අනේ ජෝකේ එකට ගන්නේ නැතුව මේකට හරි උත්ටරයක් දෙන්න. ස්තුතියි.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම යනවනම්..analyst side එකෙන් තමයි යන්න වෙන්නේ...

    එත් ...ප්රෝග්‍රම්මින්ග් තේරෙන්නේ නැත්නම්...degree එකේ තියෙන ප්රෝග්‍රම්මින්ග් කරන්නේ කොහොමද?...​
     

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    ona tharan innawa. mage bossta computer science foreign degree ekak thiyenne( 3.8GPA)

    uta programming melo sasarak therenne na.

    godak degree thiyena aya on the job thama igena ganne.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    එහෙම යනවනම්..analyst side එකෙන් තමයි යන්න වෙන්නේ...

    එත් ...ප්රෝග්‍රම්මින්ග් තේරෙන්නේ නැත්නම්...degree එකේ තියෙන ප්රෝග්‍රම්මින්ග් කරන්නේ කොහොමද?...​

    Programming නොදැන degree ගන්න උන් ඕන තරම් ඉන්නේ බන්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Developing දන ගන්නම අවශ්‍ය නැහැ. උපාධියක් ගන්න පුළුවන් එක එක පැති ගොඩක් තියනවා. Networking , Multimedia , Internet Security etc..

    Developing දැනුමක් නැතුව Software Industry එකේ ජොබ් එකකට යනවනම් QA වගේ යන්න පුළුවන්. ඉස්සලම තමන්ට තියන ස්කිල්ස් අඳුර ගනින්.