IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න 
IT side එකෙන් degree එක අර ගත්තට කිසිම programming දැනුමක් නැතුව ජොබ් එකක් හොයා ගන්න බැරුව ඉදලා කොහොම හරි දැන් ඉහල තැනක ඉන්න අය ඉන්නවාද? එහෙම උන අය ඉන්නවා නම් ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නකෝ. plz අනේ ජෝකේ එකට ගන්නේ නැතුව මේකට හරි උත්ටරයක් දෙන්න. ස්තුතියි.