මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන...
මම පාර්ට් ටයිම් IT Course එකක් කරන්න හිතන් ඉන්නවා........දෑන් තියෙන ෆිල්ඩ්ස් එක්ක ඉස්සරහට වෑදගත් වෙයි කියලා හිතෙන courses මොනවද??
NIBM එකේ Diploma in Management Information Systems(MIS) කරපු අය / කරන අය ඉන්නවද?? මේක ගෙවන ගානට වටිනවද?? ඩිප්ලොමා එකක් නිසා එතනින් එහාටත් ෆලොව් කරන්න ඕනද??
එහෙම නෑත්තම් තියෙන්නේ CCNA /Networking පෑත්ත තමයි....එ සයිඩ් එක කොහොමද?? මම දන්න විදියට අවුරුදු 3න් 3ට එකේ එක්සෑම් කරන්න ඕනලුද?? එහෙම නෑත්තම් එක කරන එකෙන් තෙරුමක් නෑද්ද?
මේ වගේ තව තියෙන සයිඩ් මොනවද?? මොනවා උනත් මට පුලුවන් පාර්ට් ටයිම් කරන්න විතරයි....(saturday/sunday)

මේ ෆිල්ඩ් එකේ ඉන්න අයගෙන ලොකු උදව්වක් බලාපොරොතු වෙනවා...පුලුවන් අය හෙල්ප් එකක් දෙන්න....!