IT software Engineering සයිඩ් එකෙන් company එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. මේ වගේ දෙයකදී මොනාද හිතන්න ඕන ? accounting , shares , directors BR වගේ දේවල් පිළිබද අත්දැකීම් තියෙන අය ඉන්නවද? ලංකාවේ කම්පැනි එකක් රෙජිස්ටර් කරන එක හොදයිද ?
හේතුව ?apo local client nam set na oya biz ekata.
incfile eke LLC ekak register karapn
හේතුව ?
Estoniaමට ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන ගොඩක්වෙ අය කියල තියෙනවා. stripe වගේ දේවල්න සපෝට්ත් නැති එක වගේ ඒවා. වෙනත් රටක කම්පනියක් හදන එක කරන්න පුලුවන්ද?
එහෙම කරපු අය ඉන්නවද ? එහෙම කරනවා නම් හොද පහසු රටවල් මොනාද?
danne nethi nisa ahanne mchn. kohomada solo karana kenek projects hoya ganne ??? thanksහොදම එක බිස්නස් අරන් සෝලෝ එන්ට්‍රප්‍රනුවස් කරපන් . එක්ස්පැන්ඩ් වෙනවනම් තව කට්ටිය අරන් පඩි ගෙවන ගානට ආදායම එනකොට BR එකක් දාන්න . නිකං ටැක්ස් වලට අහුවෙන epf /etf ගෙවගන්න ගානට එන්න එපා. සෝලෝ කරපන් දැනට ඒකේ දැනුම ඇති Business එකක් කරන්න .
ඉස්සලම ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එක්කින් , පස්සේ කලයන්ටු ක්ලයන් B2B . කනෙක්ශන් , තමාව මාකට් කරන හැටියට ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ලින්ක්ඩින් වගේ ඒවගේdanne nethi nisa ahanne mchn. kohomada solo karana kenek projects hoya ganne ??? thanks
Thanks mchnඉස්සලම ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එක්කින් , පස්සේ කලයන්ටු ක්ලයන් B2B . කනෙක්ශන් , තමාව මාකට් කරන හැටියට ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ලින්ක්ඩින් වගේ ඒවගේ
beehoney ta wada dan hoda company tiyanawa. gini ganan eyalage.beehoney solution eken register karapan. good sinhalaya karala dunna mage