IT software Engineering සයිඩ් එකෙන් company එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    IT software Engineering සයිඩ් එකෙන් company එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. මේ වගේ දෙයකදී මොනාද හිතන්න ඕන ? accounting , shares , directors BR වගේ දේවල් පිළිබද අත්දැකීම් තියෙන අය ඉන්නවද? ලංකාවේ කම්පැනි එකක් රෙජිස්ටර් කරන එක හොදයිද ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    මට ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන ගොඩක්වෙ අය කියල තියෙනවා. stripe වගේ දේවල්න සපෝට්ත් නැති එක වගේ ඒවා. වෙනත් රටක කම්පනියක් හදන එක කරන්න පුලුවන්ද?
    එහෙම කරපු අය ඉන්නවද ? එහෙම කරනවා නම් හොද පහසු රටවල් මොනාද?
     
    • Like
    Reactions: siri_ayya

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    මට ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන ගොඩක්වෙ අය කියල තියෙනවා. stripe වගේ දේවල්න සපෝට්ත් නැති එක වගේ ඒවා. වෙනත් රටක කම්පනියක් හදන එක කරන්න පුලුවන්ද?
    එහෙම කරපු අය ඉන්නවද ? එහෙම කරනවා නම් හොද පහසු රටවල් මොනාද?
    Estonia
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    හොදම එක බිස්නස් අරන් සෝලෝ එන්ට්‍රප්‍රනුවස් කරපන් . එක්ස්පැන්ඩ් වෙනවනම් තව කට්ටිය අරන් පඩි ගෙවන ගානට ආදායම එනකොට BR එකක් දාන්න . නිකං ටැක්ස් වලට අහුවෙන epf /etf ගෙවගන්න ගානට එන්න එපා. සෝලෝ කරපන් දැනට ඒකේ දැනුම ඇති Business එකක් කරන්න .
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Local aya ekkanam karanna hithanna epa ban... wedak ne. mehe systm ekak danna normal pc ekak gannath dan 200,000/= withara yanava. anika mehe un system illanne. 50,000/= vithara. podi podi system karana un market eka kala thiyenne. forign ekaka vadak karala eke team ekak vage mehe hadaganna try ekak deepan.

    good luck
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    හොදම එක බිස්නස් අරන් සෝලෝ එන්ට්‍රප්‍රනුවස් කරපන් . එක්ස්පැන්ඩ් වෙනවනම් තව කට්ටිය අරන් පඩි ගෙවන ගානට ආදායම එනකොට BR එකක් දාන්න . නිකං ටැක්ස් වලට අහුවෙන epf /etf ගෙවගන්න ගානට එන්න එපා. සෝලෝ කරපන් දැනට ඒකේ දැනුම ඇති Business එකක් කරන්න .
    danne nethi nisa ahanne mchn. kohomada solo karana kenek projects hoya ganne ??? thanks
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    danne nethi nisa ahanne mchn. kohomada solo karana kenek projects hoya ganne ??? thanks
    ඉස්සලම ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එක්කින් , පස්සේ කලයන්ටු ක්ලයන් B2B . කනෙක්ශන් , තමාව මාකට් කරන හැටියට ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ලින්ක්ඩින් වගේ ඒවගේ
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ඉස්සලම ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එක්කින් , පස්සේ කලයන්ටු ක්ලයන් B2B . කනෙක්ශන් , තමාව මාකට් කරන හැටියට ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ලින්ක්ඩින් වගේ ඒවගේ
    Thanks mchn
     
    • Like
    Reactions: Don GasCan