IT yakooo Accounts walatath wada anathayii wage

dikmon

Active member
  • Apr 24, 2025
    222
    205
    43
    Adoooo meka wune me AI kathan dare hindada?
    Invesment case tm godakma oka loku company wlt tynw bn case 1 & Demand <<< Supply

    fb page eka hadan

    weu malu kariyak upload krla

    monetiation park dagen hithnko
    ekama platform 1 matha depend wena 1t risk bn. hitpu gmn FB 1 aathal denawa. FB kynne bugs lokayak. hodm opton 1 youtube tm. fb monetization tbbt mt dn youtbe wlt try krnw bn shape 1
    ------ Post added on Aug 10, 2026 at 9:21 PM
     
    • Like
    Reactions: chullahattipadopana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Invesment case tm godakma oka loku company wlt tynw bn case 1 & Demand <<< Supply


    ekama platform 1 matha depend wena 1t risk bn. hitpu gmn FB 1 aathal denawa. FB kynne bugs lokayak. hodm opton 1 youtube tm. fb monetization tbbt mt dn youtbe wlt try krnw bn shape 1
    ------ Post added on Aug 10, 2026 at 9:21 PM
    FB නන් තඹ සතේකට ෂුවර් නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,124
    113
    mama IT neweyii ban,, mama nikan software engineering gahala baluwee.. yako issara hena place job ekak ne.. ekayi..... api nam accounts
    මේවා නම් ඉස්සරත් ඔහොම තමා බන් පෙන්නුවේ. ජොබ්ස් නම් කොහොමත් නෑ. හැබැයි මමත් ඉස්සර ඔහොම එවට දාලා jobs වලට ගිහිල්ලත් තියෙ
     
    • Like
    Reactions: chullahattipadopana

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    Buwa innawa Pera Civil department site eke anna.
    Muge initials dekakin wenna ona elakiri username eka hadala thiyenne.
    හම්මෝ යකෝ, මේකට තමයි කියන්නේ Living on your head rent free කියලා. :rofl::rofl::rofl::rofl: උඹ වගේ සියුමැලි එකෙක්ට මම ගැන Personal Details හොයන්න තරම් රිදිලා කිියපන්කෝ...

    අඩෝ ඔය හොයාගත්ත එකාගේ විස්තර මේ Thread එකේම දාපන්කෝ බලන්න. පට්ට ආතල් ඕයි. IT එචුන්ට මෙච්චර ඌයියා වෙයි කියලා හිතුවේ නම් නෑ ආතල් එකට දාපු ත්‍රෙඩ් එකකට.

    කොහොමත් උඹ අවුරුදු ගාණක් Industry එකේ හිටියට මෙලෝ වැඩ බැරි Code බාස් කෙනෙක් කියලා පේනවා. මොලේ තියෙන එකෙක්නම් කොහෙන් හරි හොයාගත්ත Link එකකින් දෙයක් Convince කරන්න දගලයිද බං? මොනවද බං මෙච්චර කාලයක් Industry එකේ ඉගෙනගත්තේ.


    අඩෝ ඇකඩමික් සෙට් එකේ Database එකක් තියෙනවා, ඔක්කොම Details තියෙන. Out වෙච්ච අවුරුද්දේ ඉදන් ඔක්කොම තියෙනවා. ඒක තාම හොයාගන්න බැරි වුණාද? PM එකක් දාපන් කියලා දෙන්න.

    Personal details Google කරලා හොයන්න තරම් රිදිලා :rofl::rofl::rofl::rofl: . හොයාගත්ත ඒවා මේකේ දාපන්. උඹව සුපිරියට මඩවන්න පුලුවන් ඩයල් එකක් වගේ.
     
    • Haha
    Reactions: planner123

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,548
    2,412
    113
    1786404789537.png


    Api nam CIVIL ! 🤠