IT_HELP_THREAD

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මචන් ලා .මේකේ IT Courses කරලා ජොබ්ස් කරන අය ඉන්නවනේ.ඒ අයගෙන් පොඩි help එකක් ඕනේ.(networking,sever administration,linux adminstration.etc)

    ඔයාල කරපු IT Courses වල නමයි ඒවා කරපු ඉන්ස්ටිටුට් එකේ විස්තරයි(address,ෆෝන් no,URL) මේකේ පොස්ට් කරන්න පුලුවන්ද ? ගොඩක් අයට ඒවා වටියි කියල හිතෙනවා.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: mash malinga